Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Dec
02
ගංවතුරකට පසු නිවසට යන ඔබ දැනගත යුතු සහ කලයුතු දේවල්....

- ගංවතුරකට පසු නිවසට යන ඔබ දැනගත යුතු සහ කලයුතු දේවල්....Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,051 Views

ඔබේ නිවසත් ගංවතුරට යට වී තිබුණා නම් නිවසට යන්න කලින් මේ දේවල් ගැන බලන්න.

1. Main Switch එක OFF තරන්න. අපි දන්නේ නෑ electricity board එකෙන් කැඩිච්ච බිඳිච්ච තැන් හදලා කොයි වෙලාවේ current දෙයිද කියලා. අනික දැන් plug base , switches හැම එකක්ම වතුරෙන් තෙමිලා තියෙන්නේ.

2. ගෙදරට යනකොට හොඳම විමසිල්ලෙන් බලන්න. සමහරවිට සර්පයෝ ගෝනුස්සෝ වගේ විශ සතුන් ඉන්න පුලුවන්.

3. ගෙදර හැම බිත්තියක් ගානෙම ගිහිල්ලා බලන්න ඉරිතැලීම් තියෙද කියලා. ඒ කියන්නේ බිත්තිය පොලවට සම්බන්ඳ වෙන තැන , බිත්ති සම්බන්ඳ වෙන තැන. මොකද කියනවා නම් පසු කාලීනව ඕක වහලේ බරට කඩාගෙන වැටෙන්න පුලුවන්.

4. Insurance දාලා නම් තියෙන්නේ මතක ඇතුව photos videos ටික ගන්න.

5. ගෙදර වතුර ගහලා සෝදලා මදි. අනිවාර්යයෙන්ම විසබීජහරණය කරන්න. අනික තමා බ්ත්ති හොදට සෝදන්න. පුස් බැඳුනොත් ඔයාගේ නිවසට වගේම සෞඛ්‍යටත් හොද නැහැ.

6. පුටු මෙට්ට , නිදන මෙට්ට හොදට අව්වේ වේලලා ගන්න මොකද බැක්ටීරියා ආසාදන වෙන්න පුලුවන්. කර්ටන් වගේ දේවල් හොදට සෝදලා ගන්න.

7. වහලය උඩින් වතුර ගියා නම් අනිවාර්යයෙන්ම වහලේ තිබිච්ච තැනින් අඟලක් හෝ වෙනස් වෙලාද බලන්න.

8. මේක වැදගත් නොවුනත් බලන්න ගේ වටේ foundation එක හාරගෙන වතුර බැහැලද කියලා. මොකද අපි දන්නෑ ගිලා බැසීමක ලක්ෂණ ද කියලා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top