ඔහු අපේ රටේ ගොඩක් තරුණියන්ගේ ආකර්ශනය දිනාගත්ත දක්ශ වගේම ජනප්‍රිය රංගන ශිල්පියෙක්...
ඒත් ඔහුගේ අදරය හිමි වුණේ එක මලකට විතරයි...
ඇය තමයි කුශ්ලානි..
ඒ දෙන්නා හදාගත්ත ලස්සන කැදැල්ලේ ආදරය මේ වෙනකොට හොරකම් කරලා තියෙන්නේ පුංචි මිනෙත් නේ...
මිනෙත් තාත්තාත් එක්ක හරි අපූරුවට ඉන්න ඡායාරූප පෙළක් රොෂාන් එයාගේ සමාජ මාධ්‍යවලට එකතු කරලා..
බලන්නකෝ මේ පොඩ්ඩා ඒ ෆොටෝවල ඉන්න අපූරුව...
ඒත් එක්කම මේවා දකිනකොට හිතෙන්නේම පුංචි මිනෙත්නුත් තාත්තා වගේ නිරූපණයට රංගනයට එකතු වෙයි කියලා...