කාලයක් පුරා එකම රාමුවකින් අපි දුටු යශෝධා විමලධර්ම දැන් ටිකක් වෙනස් වෙලා.. මේ ඇය සුන්දර දමිල මනාලියක් ලෙස හැඩවෙලා තියන අපූරුව.
දන්නවාද ඇය මුහුණ දුන්න මේ ඡායාරූප පෙළේ විශේෂත්වය මොකක්ද කියලා.
ඇයගේ රුව වසර 33 තිස්සේ කැමරාව ඉදිරියට ගෙන ආ දයාන් විතාරණ නම් වූ ප්‍රවීණ කැමරා ශිල්පියා, නැතිනම් කලාකරුවා තමයි යශෝධාගේ මේ ඡායාරූප පෙළත් කැමරාවට හසුකරගෙන තියෙන්නේ.
ඉතින් පුංචි තිරයෙන් කාගෙත් ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් තමයි යශෝධාගේ අලුත්ම ඡායාරූප එකතුවක් තමයි මේ.
