කාංචනා අනුරාධි කියන්නේ ලංකාවේ කොයි කවුරුත් ආදරය කරන සුන්දර ගායිකාවක්.
ඇයට කෙතරම් නම් රසික රසිකාවියන් ආදරය කරනවාද කිවුවොත් ඇය සහභාගී වෙන ප්‍රසංගවලදී ඇයට ලැබෙන තෑගී , ඒ වගේම රෝස මල් හොඳම උදාහරන කියලා කියන්න පුළුවන්.
ඉතින් ඇය පසුගිය දා උපන් දිනය සැමරුවා.