Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



බොලිවුඩ් රංගන ශිල්පිනි සුෂ්මිතා සෙන් තමන් දින කිහිපයකට පෙර හෘදයාබාධයකින් පෙළුණු බව කියමින් සමාජ මාධ්‍ය තුළ පළ කිරීමක් කර තිබෙනවා.

මෙම හෘදයාබාධය ගැන වැඩි විස්තරයක් ඇය සඳහන් නොකළ අතර, ඒ සඳහා සැත්කමක් සිදු කළ බවද දැනුම් දී තිබුණා.
views165 Views
comment

වයස අවුරුදු 18න් පහළ ළමයින්ට ටික්ටොක් සමාජ මාධ්‍ය යෙදවුම භාවිතය පැයක කාලයකට සීමාකිරීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ සඳහා වන ක්‍රමවේදය ඉදිරියේ දී හදුන්වා දෙන බවයි ටික්ටොක් සමාගම සඳහන් කර ඇත්තේ.
views311 Views
comment

පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩහිදි උහන්ගොඩ ශ්‍රී රතනසාරාභිධාන හිමිපාණන්ගේ අභාවයෙන් පසුව එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය විහාරාධිපති හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මිරිහානේගම සුමනසිරි හිමියන්ට පවරාදීමට මල්වතු අස්ගිරි විහාරස්ථානය මගින් දැනුම් දී තිබියදී විහාරාධිපතිකම ඉල්ලා අපවත් වූ විහාරාධිපති හිමියන්ගේ තවත් ගෝල හිමිනමක් වන ගලගෙදර විපුලසාර හිමියන් ගසකට නැග පැය 8 ක උපවාසයක නිරත වූ බව පඩුවස්නුවර පොලිසිය පවසයි.

විහාරාධිපතිකම හිමිවූ මිරිහානේගම සුමනසිරි හිමිපාණන් මෙම විහාරස්ථානයේ වාසය කළ අතර ගලගෙදර විපුලසාර හිමිපාණන්ද විහාරස්ථානයේ වාසය කර ඇත.
views178 Views
comment
තෙළිඟු, මලයාලම් මෙන්ම දමිළ සිනමාවෙත් කිරුළු පළන් අතිදක්ෂ නිළි සමන්තා ප්‍රභූ කියන්නෙ ඔබ නොදන්න කෙනෙක් වෙන්න බෑ.

ඇය ගැන පසුගිය සමයේ ලොකු කතාබහක් ඇතිවුණේ ඇය හදිසියේ ම විවාහයෙන් වෙන් වීමට ගත් තීරණය නිසයි.

ඇය විවාහ වෙලා හිටියේ තෙළිඟු නළු Naga Chaitanya සමඟ යි.
views215 Views
comment
මේ කතාව අයිති ගුරුවරියකට.
අකුරු කියලා දෙන කෙනෙක් වුණත්,
ඇයට එල්ල වුණු බරපතළම චෝදනාව වුණේ
සිසුවෙක් අපයෝජනය කළා කියන චෝදනාව.
ඒත්... ඒ චෝදනාව ඇය ප්‍රතික්ෂේප කළා.
ඇය කියන්නෙ ඒ කතාව බොරුවක් කියලයි.

පත්තරවලින් ටීවී එකෙන් මේ විස්තරය
කියනකොට, ටීචට දැණුනේ ලැජ්ජාවක්,
තමන් ගැනම පිළිකුලක්. පාර තොටේ යනකොට
වුණත් ටීචට හිතුණා හැමෝම එයාගේ දිහා
බලනවා කියලා..
views166 Views
comment
සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නෙ
සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය කතාබහට ලක්වන දෙන්නෙක්.

කොයි තරම් විවේචන එල්ල වෙනවා වුණත්,
ඒ දේවල් හයියක් කරගෙන ඉස්සරහාටම යන මේ ආදරණීය
යුවළට බොහෝ ආදරණීයයන් ආදරේ කරනවා.
views225 Views
comment
උමාලි තිලකරත්න කියන්නෙ වැඩිපුර සමාජ මාධ්‍ය තුළ
දකින්න නොලැබුණා වුණත් ඉදහිට රූප පෙට්ටියේ
නිර්මාණවලින් ඔබට සමීප වෙන චරිතයක්.

ඒ වගේම රිදී තිරයේ නිර්මාණ ගණනකත්
ඇය විශිෂ්ට රංගන හැකියාවන් පෙන්නුම් කළා.
views242 Views
comment
විවාහ මංගල්‍ය වලදී සප්‍රයිස් වගේම තමයි,
තව වෙලාවක ලොකු ලොකු ඇබැද්දි එහෙමත් වෙනවා !!

ඒ නැතිනම්,
යාලුවෝ නිසා සමහර මනමාලයෝ
ලොකු අමාරුවක වැටෙනවා !!
views227 Views
comment
හැරී කුමරු සහ මේගන් කුමරිය පසුගිය දිනෙක රාත්‍රී සමාජ ශාලාවක කාලය ගත කිරීම සඳහා පිටත්ව ගොස් ඇති අතර, මෙම අවස්ථාවේ වීඩියෝ සහ ඡායාරූප කිහිපයක් ම මේ වන විට සමාජ මාධ්‍ය උණුසුම් කරමින් හුවමාරු වනවා.

මේගන් මාකල් වටිනා කියන ඇඳුම් ආයිතම් පළඳාගෙන රථයේ ගමන් කර ඇති අතර, මුලින්ම රථයෙන් හැරි කුමරු බැස ගිය නමුත් මේගන් පසුපස අසුනේ මිතුරියක් හා අසුන්ගෙන මඳ වෙලාවක් සිටියා.
views194 Views
comment
"සිතේ පෙම් පුරා"
"මට දුන්න දුක් ගින්න"
"මට හීනයක් වෙලා.." වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ
දමිත් අසංක ව නොදන්නෙ කවුද ?

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරිවුණු මේ ගායන ශිල්පියා,
පසුගිය සමයේ අසනීප තත්ත්වයෙන් පසුවුණු බවත්
රහසක් නෙවෙයි.
views90 Views
comment
කාලෙන් කාලයට බුකියේ හුවමාරු වෙන ඡායාරූප සහ වීඩියෝ අතර,
එක්තරා සුරූපී තරුණියකගේ වීඩියෝවක් සමාජ මාධ්‍යයේ කතාබහට
ලක්වුණා.

ඉතින් හොයලා බලනකොට එයා නැටුම් ගුරුවරියක් ලූ.
views316 Views
comment
ජීවිතේ උත්කර්ෂවත් දවස් බොහෝමයක් තියෙනවා.
එහෙම නැත්තම් අපි කියන්නෙම ඒවාට
'මහ ගොඩක් සතුටු හිතෙන දවස්' කියලයි.

ජීවිතේ ඒ විදිහේ දවස් මතක තියාගෙන ඉන්න
බොහෝ ආදරණීය හදවත් ඒ මතකයන්
ආවර්ජනය කරනවා.
views166 Views
comment
නිරූපණ ශිල්පිනියක් විදිහට බොහෝම ආන්දෝලනාත්මක
කතාන්දර මැවූ හසිනි සැමුවෙල් විවාහ වෙලා හිටියේ
රැප් ගායක ෆිල්ටි සමඟිනුයි.

නමුත් අවාසනාවකට ඔවුන්ගේ විවාහය දෙදරා ගිය බව
හසිනි සැමුවෙල් මුල්වරට පසුගිය දා අනාවරණය කළා.

හසිනි දැන් අම්මා කෙනෙක්.
views66 Views
comment
ඡායාරූපකරණය කියන්නෙ දවසින් දවස අලුත්වෙන
අලුත් දේ එකතු වෙන ක්ෂේත්‍රයක්නේ.

ඉතින් ඒ විදිහේ අලුත් අත්හදා බැලීම් බොහෝමයක්
ලංකාවේ අපිටත් දකින්න ලැබෙනවා.
views394 Views
comment
අපේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරු යුවල අතර නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ ප්‍රේක්ෂකයන් ආදරෙ කරන ජනප්‍රිය තරු යුවලක්.
views196 Views
comment
[1]      «      799   |   800   |   801      »      [4351]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top