ඡායාරූපකරණය කියන්නෙ දවසින් දවස අලුත්වෙන
අලුත් දේ එකතු වෙන ක්ෂේත්‍රයක්නේ.
ඉතින් ඒ විදිහේ අලුත් අත්හදා බැලීම් බොහෝමයක්
ලංකාවේ අපිටත් දකින්න ලැබෙනවා.
ඒ විදිහේ වෙනස්ම විදිහකට කරපු ඡායාරූප එකතුවක්
අපිට මුහුණු පොතෙන් හමුවුණා.
මේ තියෙන්නෙ ඒ ඡායාරූප පෙළ..
???????????????????? ???????????????????? Photography