අද හිරු Hard Talk විශේෂාංගයේදී අසන ලද දරුණු ප්‍රශ්ණ වලට මන්ත්‍රී දුමින්ද සිල්වා පිළිතුරු දුන් ආකරය පහතින්...
ප්‍රශ්නය :- මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දක්වන නව සිහල උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර කියනවා කොලොන්නාවට කුඩු ගෙනාවේ භාරත ලක්ෂ්මන් කියලා, හැබැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියනවා කොලොන්නාවට කුඩු ගෙනාවේ දුමින්ද සිල්වා කියලා. මේ දෙකෙන් කෝකද හරි ?
පිළිතුර :- මේක අහන්න ඕනි කොලොන්නාව ජනතාවගෙන්. කොලොන්නාවට මම එන්න කලින් විශාල මත්ද්‍රව්‍ය ජාවාරම් තිබ්බා. රජයේ ඉඩම් ගොඩකිරීම්, බලෙන් ගෙවල් අල්ලාගන්න දේවල්, කප්පම් ගැනීම් තිබ්බා. මම ආවට පස්සේ ඒ දේවල් එකින් එක හොයලා ඒවාට නිසි පියවර ගත්තා. ඒ නිසා තමයි ඕවට සම්බන්ධ අය විවිධ චෝදනා එල්ල කරන්නේ...
සම්පූර්ණ සංවාදය පහතින්....