Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Nov
30
ප්‍රබල වෛරස නිසා රටවල් රැසක සීමා

- ප්‍රබල වෛරස නිසා රටවල් රැසක සීමාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
කොරෝනා, ඩෙංගු සහ ඇතැම් ස්වසන රෝගී තත්ත්වයන් මේ දිනවල පවතින බැවින් රෝග ලක්ෂණ ඇති වූ වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ඔමික්‍රොන් නව කොරෝනා ප්‍රභේදය ලොව පුරා පැතිරෙද්දී අප්‍රිකානු මහද්වීපයේ රටවලට තවත් කොරෝනා එන්නත් බිලියනයක් ලබාදීමට සූදානම් බව චීන ජනාධිපති ෂී - ජින්පින් ප්‍රකාශ කළා. එමෙන්ම, ඉදිරි වසර තුන තුළ අප්‍රිකානු රටවල ඩොලර් බිලියන 10 ඉක්ම වූ ආයෝජන කිරීමට චීන සමාගම් දිරි ගන්වන බවයි ඔහු කියා සිටියේ. අප්‍රිකාවට තවත් කොරෝනා එන්නත් බිලියනයක් ලබාදෙන්නේ, මෙතෙක් එම රටවලට සැපයූ එන්නත් මිලියන 200ට අමතරවයි. චීන - අප්‍රිකා සහයෝගීතා සමුළුවේ සමාරම්භක අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ජනාධිපති ෂී - ජින්පින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
 
 මේ අතර, ස්පුට්නික් එන්නත ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයට එරෙහිව සටන් වැදිය හැකි වර්ධක එන්නතක් ලෙස යොදා ගත හැකි බව රුසියාව පවසනවා. එමෙන්ම, මාත්‍රා දෙකකින් යුත් ස්පුට්නික් එන්නත නව ප්‍රභේදයට එරෙහිව ඉහළ ශක්‍යතාවක් පෙන්නුම් කරන බවත්, රුසියානු ගමලයා එන්නත් නිෂ්පාදන ආයතනය සඳහන් කළා. මීට අමතරව ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, මොර්ඩනා ඇතුළු තවත් එන්නත් සමාගම් කිහිපයක්ම ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහි එන්නත් නිපදවීමට අවදානය යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. එසේම කැනඩාවෙන් ඔමික්‍රොන් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග ඇමරිකාව ඒ පිළිබදව දැඩි අවදානය යොමු කර තිබෙනවා. මේ වනවිටත් ඇමරිකාව දකුණු අප්‍රිකානු රටවල් 8කට සංචාරක තහනමක් පනවනු ලැබුවා.
 
 බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ, මොසැම්බික්, නැමීබියා, මලාවි, දකුණු අප්‍රිකාව සහ එස්වර්ටීනි මෙලෙස සංචාරකයන් පැමිණීම තහනම් කර ඇති රටවල්. මේ අතර, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ කිසියම් රෝග ලක්ෂණයක් ඇති වහාම කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසයි. එසේම රෝගීන් ඉහළ යාම අර්බුදකාරී තත්ත්වයක් විය හැකි බැවින් හැකිතාක් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ. මේ අතර, ඊයේ දිනයේත් කොරෝනා ආසාදිතයින් 747 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ඉහල ගියේ 563,267ක් ලෙසයි. එසේම කොරෝනා මරණ 23ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 14,328 දක්වා ඉහළ ගියා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top