මේ කියන්න යන්නේ ගෑස් මිල ගැන ඇහෙන අලුත්ම කතාවක්..
දැනට රුපියල් 4,115ක් ලෙස පවතින කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරයක මිල අඩු කිරීමට නියමිත බව Litro Gas සභාපති මුදිත පීරිස් පවසනවා...
ඒ අනුව එහි නව මිල රුපියල් 4,000ට අඩු මුදලකට ගෙන එන බවයි ඔහු පවසන්නේ..
මේ පිළිබඳව හෙට දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ...