Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
17
2026 ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC අනුග්‍රහය..

- 2026 ආසියානු ක්‍රීඩා උළෙලට යන ශ්‍රී ලංකා සංචිතයට Dialog Axiata PLC අනුග්‍රහය..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

265 Views

ඩයලොග් ආසියාටා පීඑල්සී (Dialog Axiata PLC), 2026 අයෝචි-නගෝයා ආසියා ක්‍රීඩා උලෙළට (2026 Aichi-Nagoya Asian Games) සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම වෙනුවෙන් සිය අනුග්‍රහය ලබා දී ඇත.

ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව සමඟ අත්වැල් බැඳගත් ඩයලොග් ආසියාටා ආයතනය ආසියා ක්‍රීඩා උලෙළ නියෝජනය කරන ශ්‍රී ලාංකේය දිරිය දූ පුතුන්ට අනුග්‍රාහක ශක්තිය ලබාදෙන්නේ අපේ රටේ රන් ඉලක්කය කරා යන ජාතියේ පැතුම බලගන්වන ජවයක් එකතු කරමින්.

දශක ගණනාවක් පුරා අප රටේ ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිට ඇති මෙරට අංක එකේ ක්‍රීඩා ප්‍රවර්ධකයා මෙන්ම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී, 2028 දක්වා ජාතික ඔලිම්පික් කමිටුවේ නිල විදුලි සංදේශ සහකරු ලෙසද කටයුතු කරයි.

2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උලෙළ දිගුකාලීන ඉලක්කයක් ලෙස තබා ගනිමින් රට තුළ ක්‍රීඩාව සංවර්ධනය කිරීමට උපකාර කිරීමේ පුළුල් කැපවීමක කොටසක් ලෙස මෙම අනුග්‍රහය ලබා දී ඇත.

අයෝචි-නගෝයා ක්‍රීඩා උලෙළ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබන අත්දැකීම් එම ඉලක්කය කරා ළඟා වීමට තැබෙන වැදගත් පියවරක් වනු ඇතැයි ඩයලොග් ආයතනය විශ්වාස කරයි.

ඩයලොග් සමාගම ක්‍රිකට්, වොලිබෝල් සහ ඊ-ස්පෝර්ට්ස් (Esports) යන ජාතික කණ්ඩායම්වල ප්‍රධාන අනුග්‍රාහකයා වේ.

ජාතික පැරා ක්‍රීඩා උළෙල සහ පැරාලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම බලගැන්වීමට මෙන්ම ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් තරගාවලිය සහ පැරාලිම්පික් ක්‍රීඩා සඳහා වන ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ද සමාගම කටයුතු කරනු ලබයි.

තවද, හෙට දින ශූරයන් බලගැන්වීමේ සිය දැක්මට අනුකූලව, ඩයලොග් සමාගම ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතාවලිය, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි, පාසල් රග්බි තරගාවලි බලගන්වන අතර, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නිල සන්නිවේදන සහකරු ලෙස 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල කරා යන ශ්‍රී ලංකාවේ ගමනට ද ශක්තිය සපයයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top