පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් තමන්ගේ රංගන දක්ෂතාවය පෙන්නපු ඇය, කෙටි කාලයකින් ලාංකීය ප්‍රේක්ෂක හදවත් දිනාගන්න සමත් වුණා.
ඉතින් මේ දවස්වල හැමෝම අතර කතාබහට ලක්වන නෙත්මි, ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා අලුත්ම ඡායාරූප පෙළක් එකතු කරලා තියෙනවා. ඉතාමත් ආකර්ෂණීය සහ නවීන විලාසිතාවකින් සැරසී සිටින නෙත්මිගේ මේ රූපය දුටු බොහෝ දෙනෙක් පවසන්නේ ඇය දිනෙන් දින තවත් ලස්සන වන බවයි.
කළු පැහැති අලංකාර ඇඳුමකින් ඇය ඉතාමත් ගාම්භීර පෙනුමක් ලබා දෙනවා. කැමරාව ඉදිරියේ ඇය දක්වන ඉරියව් සහ ඇයගේ සිනහව ප්‍රේක්ෂකයින්ව වශී කිරීමට සමත්.
සැබවින්ම නෙත්මි රොෂෙල් කියන්නේ රූපයෙන් වගේම ගුණයෙනුත් පිරිපුන් කලාකාරිනියක්. ඔයාලත් බලන්නකෝ ඒ ලස්සන පින්තුර එකතුව.
