හැබැයි මේ කියන්න යන්නේ ඇය ගැන විතරක් නෙවෙයි, ඇගේ ආදරණීය වගේම හැඩකාර දියණිය අංජලි රාජ්කුමාර් ගැනයි.
අංජලි කියන්නේ මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ අතිශය ජනප්‍රිය තරුවක්. ඇගේ තිබෙන සුන්දරත්වය වගේම හැම වෙලාවෙම මුවඟ රැඳුණු ඒ ආකර්ෂණීය සිනහව නිසාම බොහෝ දෙනෙක් ඇයට ආදරය කරන්න පටන් අරන්. ඇත්තටම කිව්වොත් අංජලි කියන්නේ පුදුම විදිහට ආකර්ෂණයක් දිනාගත්ත චරිතයක්.
සමාජ මාධ්‍ය ජාලාවල ඉතාම සක්‍රීය චරිතයක් වුණු අංජලි, පසුගියදා ඇගේ මුහුණු පොතට අපූරු ඡායාරූප කිහිපයක් එක් කරලා තිබුණා. ඉතාමත් ලස්සනට වගේම හැඩට හිටපු මේ පින්තූර ටික දැක්ක ගොඩක් දෙනෙක් ඇයට සුබ පතන්නත් අමතක කළේ නැහැ.
ඇය හැමදාමත් වගේ මේ පින්තූර වලත් හරිම සතුටින් ඉන්නවා දකින්න පුළුවන්. ඉතින්, මුළු සෝෂල් මීඩියාවම උණුසුම් කළ අංජලි රාජ්කුමාර්ගේ ඒ අපූරු ඡායාරූප පෙළ පහතින් නරඹන්න.
