ඔහු වෙන කවුරුත් නෙවෙයි, මේ දවස්වල හිරු ටීවී (Hiru TV) හරහා විකාශනය වන අතිශය ජනප්‍රිය "රොන් සොයා" ටෙලි නාට්‍යයේ "ආදේශ්" ගේ චරිතයට පණ පොවන චතුරංග කොඩිතුවක්කු.
තම රංගන කුසලතාවයෙන් වගේම පෞරුෂයෙන් රසික හදවත් දිනාගෙන ඉන්න චතුරංග, සමාජ මාධ්‍යයෙත් නිතරම කතාබහට ලක්වන චරිතයක්. විශේෂයෙන්ම තරුණියන් අතර ඔහුට තියෙන්නේ පුදුම ඉල්ලුමක්.
ඔන්න ඉතින් චතුරංග තමන්ගේ මුහුණුපොතට අලුත්ම පින්තූර එකතුවක් එකතු කරලා තිබුණා. ඔයාලත් බලන්නකෝ චතුරංගගේ මේ අලුත්ම පින්තූරවල කඩවසම් බව කොහොමද කියලා...
