ඒ අනුව අද (20) තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිය ශෝකය ප්‍රකාශ කිරීම් වෙනුවෙන් තරග වදින්නේ කළු පටි පැළඳගෙනයි.
දුනිත් වෙල්ලාලගේ ද අද තරඟයේ ක්‍රීඩකයන් එකොළොස් දෙනා අතරට ඇතුළත් වී සිටිනවා.
තරඟයට පෙර පුහුණුවීම් අතරතුර සියලු ක්‍රීඩකයන් ඔහුට දිරිගැන්වීම් කළ ආකාරය දැකගත හැකි වුණා.
මේ වන විට තරඟය ආරම්භ වී ඇති අතර ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදෙනවා.