අත්අඩංගුවට ගත් උපුල් ශාන්ත සන්නස්ගල ගැන ඇසෙන නවතම පුවත තමයි මේ.
මූල්‍ය වංචා චෝදනාවක් සම්බන්ධව සිදු කළ විමර්ශනයකට අත්අඩංගුවට ගෙන සිටි උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි
ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණේ කඳාන පොලිසිය විසිනුයි.