කරන්දෙනිය බොරකන්ද ක්‍රීඩාංගණය අසළ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් සිදුවූ අනතුරකින් පැදිකරු සහ පසුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 27 සහ 33 හැවිරිදි වියේ පසුවන පුද්ගලයින් දෙදෙනෙක්.
..