Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
23
කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදු වේ - Video & Photos

- කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පිපිරීමෙන් ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදු වේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,066 Views
කටාන, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදූවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ අවසන් කටයුතු සිදුකිරීම එම දේවස්ථානයේ සුසාන භූමියේදි සිදු කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ජිවිතක්ෂයට පත් වූ පුද්ගලයින් වෙනුවෙන් පවත්වන දේව මෙහෙය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී සිදු වූ අතර ඊට මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එක්වුණා.

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් 111 දෙනෙක් ජිවිතක්ෂයට පත්වූ අතර 100කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා.

ජිවිතක්ෂයට පත් වූවන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අද උදෑසන කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණ තිබෙනවා.








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  226 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,700 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,552 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,932 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,826 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,147 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,365 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,843 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,756 Downloads



Top 10 Commenters

Latest Comments

Top