Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



චතු මුණසිංහ කියන නම බොහෝ දෙනෙකුට සමීප නොවුනාට ඒ රුව දුටු ගමන් ඒ කවුද කියලා බොහෝ දෙනෙක් දන්නවා. පිළිකා මාරයා එක්ක ජිවත් වූ චතු බොහෝ දෙනෙකුට ආදර්ශයක් වුනා. එසේ සමාජ මාධ්‍යවල බොහෝ දෙනාගේ ආදරය දිනු චතු සදහටම සමුගෙන.
views56 Views
comment

නිලි මේධා ජයරත්න හා ටෙලි නාට්‍ය හා සිනමා අධ්‍යක්ෂ සුරංග ලක්මාල් ටික කලකට ඉහතදී නීතියෙන් වෙන් වුනා. මේ දෙන්නට දුවෙක් හා පුතෙක් ඉන්නවා. ආදරණිය පුතාගේ උපන් දිනය අදට යෙදි තිබෙනවා. ඒ 18 වැනි උපන් දිනය. ඒ වෙනුවෙන් මේධාගේ කලින් සැමියා සුරංග ආදරණිය සටහනක් මුහුණු පොතට එක් කරමින් සුබ පතා තිබෙනවා.
views32 Views
comment

ගෑස් මිල ඉහළ යාමත් සමඟ බත් පැකට්ටුවක්, කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කිරි තේ එකක මිල රුපියල් 10 කින් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
views123 Views
comment
2021 LPL තරගාවලිය සඳහා විදේශීය ක්‍රීඩකයින් රැසක් මේ වනවිට ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙනවා.
views34 Views
comment
ශිහාන් මිහිරංග කියන්නේ තවමත් තරුණියන් වැඩිපුරම ආදරේ කරන ගායකයෙක්, ඔහු නිරන්තරයෙන්ම අලුත් ගීත නිර්මාණය නොකලත් ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ නම් අඩු වෙලා නැහැ.
views145 Views
comment
සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ සෙයින් මඩ ප්‍රචාරවලට ලක් වෙන නිරූපන ශිල්පිනියක් හැටියට ඕෂධී හිමාෂා ප්‍රසිද්ධයි. ඒ වගේම ඇයට ආදරේ කරන පිරිසකුත් ඉන්නවා, විලාසිතා නිසා නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන ඇය දැන් මවක්. ආදරණිය දියණියකට. ඒ දියණියගේ දෙවැනි උපන් දිනය පසුගියදා යෙදී තිබුනා.
views130 Views
comment
පුංචි තිරයේ ඉන්න අහිංසක පෙම්වතියක් වගේම ආදරණිය මවක් තමයි මහේෂි මධුශංකා කියන්නේ. සැබෑ ජීවිතයේත් ඇය ආදරණිය පුතෙකුට හා දියණියකට ආදරණිය මවක්. ඇයගේ පුතනුවන්ගේ උපන් දිනය පසුගියදා සමරා තිබුනා. පුතුගේ නම තනුල් ආරධ්‍ය.
views117 Views
comment
පුබුදු චතුරංග වගේම ඔහුගේ ආදරණිය බිරිඳත් හැමෝගෙම ආදරේ ලබන කෙනෙක්. නිර්මාණවලින් වැඩිය නොදැක්කත් වෙළෙද දැන්වීම්වලින් නම් මාෂිව දැකගන්න ලැබෙනවා. අද මාෂිගේ උපන් දිනය. ඒ වෙනුවෙන් පුබුදු මුහුණු පොතට ආදරණිය සටහනක් එක් කර තිබෙනවා. එය පහතින්
views118 Views
comment
භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක පිටුපස මෝටර් රථයක් ගැටී එම රථ දෙක ගිනි ගැනීමට ලක්ව තිබෙනවා. හයිලෙවල් මාර්ගයේ දෙල්කඳ හංදිය ආසන්නයේ දී ඊයේ (10) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
views69 Views
comment
"ඊට පස්සේ ඒ කකුල තියලා ඇවිද යන්න බැරි තැනට පත්වුණා..."
 
 " ඒ රෝගය ජානමය රෝගයක් බවට වෛද්‍යවරුන් නිගමනය කළා..." 
 
කොඳුඇට පේළියේ අසාමාන්‍ය වෙනස් වීම හා මාංශ පේශී දියවීම යන රෝග ලක්ෂණ පෙන්වන ජානමය රෝගයක් වන ‘මයෝපති’ නම් වූ රෝගී තත්ත්වයෙන් පෙළෙන එම්. කීර්ති චන්ද්‍රසිරි දරුවා 2020 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින්ම සමත්ව ඇති අතර හෙතෙම මප/ හැටන් කැලණිගම මහ විද්‍යාලයේ ඉගෙනුම ලබයි. ඔහු දහසය හැවිරිදිය.
views145 Views
comment
අද මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1257 කින් ඉහළ නංවන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා. ඒ අනුව ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 2750ක්.

එමෙන්ම, කිලෝ ග්රෑම් 5 ගෑස් සිලින්ඩරය රු:503 කින් ඉහළ නංවා තිබෙන අතර එහි නව මිල රු:1101 ක් වනවා.
views124 Views
comment
කිඹුලෙකු විසින් මළසිරුරක් ඩැහැගෙන යන අයුරු දැක්වෙන වීඩියෝ පට පෙළක් අප වෙත ලැබී තිබෙනවා. මේ සියලු වීඩියෝ දර්ශන ලබාගෙන ඇත්තේ ජංගම දුරකතනයක් ආධාරයෙනුයි.

කෙසේ වෙතත්, මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

වීඩියෝව පහතින් බලන්න..
views129 Views
comment
“චොපර් එකේ හිටගන්නද ? ඉතින් ඔච්චරයි කතාව..”

අවංක කණ්ඩායමක් නොසිටිය හොත් කුමන නායකයෙකු වුව ද අසාර්ථක වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද පැවැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 21 වෙනි ගුණ සැමරුමට එක්වෙමින්.
views70 Views
comment
අත්අඩංගුවට ගත් මවට සිදු වූ දේ මෙන්න..

සිය 5 හැවිරිදි දියණියගේ මුඛය සහ කලවා පිලිස්සූ මවක් පිළිබඳව තොරතුරු කිලිනොච්චිය - විනයාගර් - කුඩුඉරිප්පු ප්‍රදේශයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

මව මුළුතැන්ගෙයි ආහාර පිසිමින් සිටි අවස්ථාවේදී දැරිය විසින් සිදුකළ ක්‍රියාවකට උරණ වීමෙන් පසුවයි ඇය සිය දියණියගේ මුඛය මෙලෙස පුළුස්සා ඇත්තේ.
views131 Views
comment
[1]      «      1886   |   1887   |   1888      »      [4353]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top