අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත්වීම ගැන පසුගිය දිනවල එක එක කතා ඇහුණා..
කවදාද හරියටම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙන්නේ.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවයි..
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි පසුගියදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස අග නිකුත් කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා..