Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



විශ්ව විද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් ෆේස්බුක් ඔස්සේ හමුවූ විවාහක කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධයක් ගොඩ නඟාගෙන තිබෙන අතර ඔවුන් කිහිප වරක්ම ලැගුම්හල් වලදී හමු වී තිබෙනවා.
views140 Views
comment

එළඹෙන 2022 අයි.පී.එල් තරගාවලියේ තරග වැදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු බලඇණියේ ක්‍රීඩක මහීෂ් තීක්ෂණ තෝරාගත් අතර, ඔහුට ලංසුවේ දී හිමි වූ වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 70ක් බවට වාර්තා වනවා.
views23 Views
comment

පසුගිය දිනෙක, චන්දිමාල් ජයසිංහ විසින් පුෂ්පිකා ද සිල්වා වෙත ලබා දී තිබුණු, 'මිස් ශ්‍රී ලංකා' සන්නාමය ඇගෙන් ඉවත් කරනු ලැබූ අතර, එම සිදුවීම බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා.

අනතුරුව, චන්දිමාල් ජයසිංහ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් පුෂ්පිකා පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක් ම සිදු කළා.
views50 Views
comment
“අනේ ඔයාගේ හිනාව කොහොම අමතක කරන්නද ?
අපි කරපු පිස්සු වැඩ මතක් වෙනවා...”


මහරගම ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක තිබී ගෙළ වැළලාගත් තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පළමු පටුමඟ - දුම්රිය මාවත ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක තිබී ඇයගේ සිරුර සොයාගත් බවයි.
views94 Views
comment
අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, වෛද්‍යවරයකු ඇතුළු දෙසීයකගේ සහභාගීත්වයෙන් අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවැති ඩී.ජේ. පාටියකට එක්ව සිටි හත් දෙනකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ කාර්යාංශය පවසනවා.
views81 Views
comment
මහරගම පොලිසියට ආපු
ව්‍යාපාරිකයා කියපු දේ මෙන්න..

මහරගම ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක තිබී ගෙළ වැළලාගත් තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ පළමු පටුමඟ - දුම්රිය මාවත ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක තිබී ඇයගේ සිරුර සොයාගත් බවයි.
views42 Views
comment
ජපානයේ හිරෝෂීමාවට ආසන්නව , සාගරයෙන් වට වූ මේ දිවයින නිල වශයෙන් හැඳින්වෙන්නෙ ඔකුනෝෂිමා යනුවෙනුයි.
views25 Views
comment
දිනිති වල්ගමගේ කියන්නේ නිරූපණයෙන් වගේම රංගනයෙනුත් දක්ෂතා දක්වන කවුරුත් ආදරේ කරන ආදරණීය චරිතයක්.
views39 Views
comment
මේ වන විට තුන්වැනි ලෝක යුද්ධයකට අත වනමින් සිටින රුසියාව ඒ වෙනුවෙන් පැටලෙන්නට උත්සාහ කරනුයේ යුක්‍රේනය සමගයි.
views121 Views
comment
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් වඩා සතුටින් ජීවත්වන බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය කර ගෙන තිබෙනවා.
views170 Views
comment
පේරමඩුව යනු හුදෙකලාවූ කැලෑවකින් වටවූ කිසිදු පහසුකමක් නැති ගමක් යැයි පවසන්නේ එහිම වැසියන් ය.
views112 Views
comment
කොවිඞ් රෝගය බෝවෙන්නෙ රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන්න දවස් දෙක, තුනකට කලින්… 
views178 Views
comment
මෙම ඡායාරූපයේ සිටින 85 හැවරදි මහලු මිනිසාගෙන් ඡායාරූප ශිල්පියා අසනවා.
views110 Views
comment
රෝහණ දේශයේ රජ කිරුළ දැරූ ශ්‍රී වල්ලභයන්ගේ දේවිය සුගලාය.
views125 Views
comment
[1]      «      1654   |   1655   |   1656      »      [4353]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top