Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



පහළොස් හැවිරිදි බාල වයස්කාර තරුණියකට උපන් දිනයට තෑග්ගක් දීමට බවට පවසමින් ඇය සිය නිවෙසට රැගෙන ගොස් ඇයට බරපතළ ලෙස අපයෝජනයක් කළ විසිහතර හැවිරිදි තරුණයකු බියගම පොලිසිය මඟින් පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
views37 Views
comment

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා විසින් භාවිතා කරන පොත් පිළිබඳව කථානායකවරයා සිය කනගාටුව ප්‍රකාශ කර තිබෙනවා.
views24 Views
comment

පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩිපුර ඇහුණු නමක් තමයි ත්‍රිකලා ධරණි කියලා කියන්නේ.
views41 Views
comment
කොළඹ ආමර් වීදියේ පිහිටි දේවාලයක වාර්ෂික මංග්‍යයේ ගිනි පෑගීමේ චාරිත්‍රයට සහභාගී වූ 26 හැවිරිදි එක්දරු මවක් දෙපා පිලිස්සීමෙන් මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.
views94 Views
comment
“මොන දේකටවත් හදිසි තීරණ හරි යන් නෑ.”
 
මේ වන විට කොලිවුඩයේ වගේම මුලු ලෝකයේම අවධානය දිනාගත්ත “කෙට්ටු කොල්ලා” තමයි ධනුෂ්. ධනුෂ්ගේ දික්කසාද වීම ගැන කතාවක් එළියට ආවා වුණත් මේ දෙන්නා තවමත් නිතියෙන් විවාහකයි.
 
“ට්විටර්” වලින් වෙච්ච මේ දික්කසාද වීමත් එක්ක ධනුෂ්ගේ පැරණි සෙල්ලම් බොහෝමයකුත් එළියට එන්න පටන් ගත්තා.
views108 Views
comment
“ඒක ගත්තා වෙපන් එකක් කියලා..”
 
“ගෙනිච්ච ලැයිස්තුවක්වත්, අත්සනක්වත් නෑ..
මේ වෙනකන් මගේ තාත්තව බලන්න දීලා නෑ මට...”
 
බොරැල්ලේ සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයා පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී නිහාල් තල්දූව ප්‍රකාශ කළා.
 
කෙසේ වෙතත්, වෛද්‍යවරයාගේ පුත් ඕෂල හේරත් කොළඹදී අද මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිසියට චෝදනා කිහිපයක් එල්ල කළා.
views116 Views
comment
“ඔව්. එයා එක්ක ඉන්න කෙනා එයා ..... විදිහ දිහා
පැය හතරක් පහක් තිස්සේ බලාගෙන ඉන්න එක තමයි කරන්නේ.”
 
“ඒ ඇයි හැමෝම එයා ඔයාලව තෝරගන්නකල් එහෙම බලන් ඉන්නේ?”
 
කොළඹ අහසින් සීරුවට බොල් වැස්ස හැළෙමින් තිබුණු හවසක් ඒක. මම මුහුදු තීරයේ අවන්හලකට වෙලා බලාගෙන හිටියෙ කතානායිකාව මගෙ ඇස් ඉස්සරහට මතු වෙනකල්.
 
අන්තිමට කරුවල අරගෙන පුංචි කුඩයක් අකුළමින් ඇය මගෙ ඉස්සරහින් වාඩි වුණා.
 
"මං පරක්කුයිද...?"
views8,619 Views
comment
සාරංග - දිනක්ෂි කියන්නෙ මුහුණු පොතේ නිතරම කතාබහට ලක් වන කවුරුත් ආදරේ කරන දෙන්නෙක්. 
 
දැන් පුංචි දූ සිඟිත්තියකගේ මාපියන් වන මේ දෙන්නා නිරන්තරයෙන් මුහුණු පොතත් අලුත් කරනවා. 
views64 Views
comment
වතු කම්කරුවන් පොලිසිය කියූ දේ....
 
මස්කෙළිය ගඟේවත්ත ප්‍රදේශයේ නිවසක පදිංචි කාන්තාවක් අභිරහස් ලෙසට නිවස තුලදීම මියයාමේ සිද්ධියකට ඇයගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි එක්දරු මවක්.
views102 Views
comment
ශ්‍රී ලංකාවේ පරිගණක හා උපාංග අලෙවි කරනයේ ප්‍රමුඛතම හා විශ්වාසනීය ආයතනයක් වන Sense Micro Distributions (pvt)Ltd නාමය එහි අධිපති වන වරුණ ගොඩගෙදර මහතා විසින් 2001 වසරේ දී පිහිටුවන ලදී.
 
එතැන් පටන් අද දක්වා වසර 21ක ව්‍යාපාරික පලපුරද්ද සමගින් නව පරිගණක තාක්ෂණයෙන් ඉදිරියෙන්ම සිටින ආයතනයක් ලෙස Sense Micro Distributions (pvt)Ltd නම් කල හැක.
views37 Views
comment
නටාශා රත්නායක කියන්නේ ගායන ශිල්පිනියක් විදිහට කවුරුත් දන්න කියන කෙනෙක්. 
 
ඇගේ ඇතැම් විලාසිතා, වගේම ඇතැම් විට ඇය කරන රඟදැක්වීම් කලින් කලට ආන්දෝලනයට තුඩු දුන් බවත් හැමෝම දන්නවා. 
views128 Views
comment
නතාශා පෙරේරා කියන්නෙ “සුළඟක් වී මං යනවා” ගීතයෙන් රටක්ම වසඟයට ගත්ත ආදරණීය හඬකට හිමිකම් කියන සුරූපිනියක්. පස්සෙ කාලෙක රංගනයටත් පිවිසුණු ඇය කලක් විදෙස්ගතවයි සිටියේ.
 
කොහොම වුණත් මෑතක ඇය සහභාගී වුණු සම්මුඛ සාකච්ඡාවක් බොහෝ ආන්දෝලනයට ලක්වුණා. ඇය එහි “සුදු වීමේ රහස” ලෙස “සුදුහඳුන්” ආලේප කළ බව සඳහන් කළා.
views105 Views
comment
“...ආස නිසා සර් එකතු කරන්නෙ...!”
සැකකරු පොලිසියට කියපු අමුතු කතාව
 
බස් රථයක ගමන් ගත් පාසල් සිසුවියන් දෙදෙනෙකුගේ කොණ්ඩය කැපූ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
ඊයේ (18) සවස බණ්ඩාරවෙල සිට හීල්ඔය දක්වා ගමන් කළ බස් රථයේ ගිය සිසුවියන් දෙදෙනෙකුගේ දිගට තිබූ කොණ්ඩය මෙම සැකකරු කපා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
views30 Views
comment
“මේ දේවල් පබ්ලිශ් නොකර ඒ අයට විසඳගන්න තිබුණා.
දුරදිග ගියාම ඒ අයටමයි හොඳ නැත්තේ.”
 
“ඒකෙන් වෙන්නෙත් මගේ පබ්ලිසිටි එක වැඩිවෙන එකනේ.”
 
සංගීත කලාවේ වෙනස් ශානරයන් සොයා යන හඬ පෞරුෂයකට උරුමකම් කියන ඔහු නමින් “චිත්‍රාල් සෝමපාල”.
 
“නදී ගංඟා තරණයේ”, “මං ආදරෙයි”, “මලකුත් තිබුණා” වැනි අතිශය ජනප්‍රිය ගී රැසක ම “හඬ අයිතිකරු” වුණු ඔහු සමාජ මාධ්‍ය තුළත් විටින් විට කතාබහට ලක්වන චරිතයක්.
 
ඉතින්..... චිත්‍රාල් පසුගිය දවසක ඔහුගේ අලුත්ම ගීතය එළිදැක්වුවා. ඒ ගැනත්, ඔහුගේ පෞද්ගලික ජීවිතේ අලුත්ම තොරතුරු ගැනත් දැනගන්න “හිරු ගොසිප්” අපි ඔහුට කතා කළා.
views86 Views
comment
“දවස් දෙකක් ඉවසන්න.
හොඳට කන්න. විවේක ගන්න..”


ස්වාමි පුරුෂයෙන් බිරිඳගෙන් දික්කසාද වෙනවා කියන ප්‍රවෘත්තිය සාමාන්‍ය ප්‍රවෘත්තියක්. ඒක එහෙම වුණත්, ප්‍රසිද්ධයි කියන පුද්ගලයින් "දික්කසාද" වෙන එක ගැන, අපි හැමෝම කතාබහ කරනවා.

ඉන් අනතුරුව, ඇත්තටම එහෙම වුණේ ඇයි ? කියලා හොයන්න අපි වෙහෙස ගන්නවා.
views97 Views
comment
[1]      «      1653   |   1654   |   1655      »      [4301]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top