පසුගිය දිනවල මුළු රට කතාබහ කළ පුවතක් ලෙස කළුතර ලැගුම්හලක ඉහළ මහළකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධිය හඳුන්වන්න පුළුවන්. ඇයගේ මරණය සියවිදි හානි කර ගැනීමක් ද එසේත් නැතිනම් ඝාතයනයක්ද යන්න තවමත් තහවුරු කරගෙන් නැහැ.
ඇගේ මරනයේ ප්‍රධාන සැකකරු සහ මියගිය පාසල් දැරියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ රියදුරා අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට යළි ඉදිරිපත් කෙරුනා.
එහිදී මිය ගිය ටිහාරා නිර්මාණිගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සිව්දෙනා ජුනි 09 දක්වා යලි රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා.