පසුගිය දිනෙක ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ අභාවයත් එක්ක වැඩිපුරම කම්පනයට පත්වුණු කෙනා වුණේ ඔහුගේ පුතණුවන් වන ගයාන් ගුණවර්ධන.
ගයාන්ගේ ළඟින් ඒ දුක්බර මොහොතේ හිටිය කෙනා තමයි පූජනී භාග්‍යා.
මේ දෙන්නාගේ ආදරණීය මොහොතවල් මුහුණු පොතෙත් හුවමාරු වුණා.
කොහොම වුණත් මේ සියලු හැලහැප්පීම් මැද ගයාන් ඔහුගේ ඉදිරි ප්‍රසංග කටයුතු ගැන මුහුණු පොතෙන් දැනුම්වත් කර තිබුණා.