Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
15
“...මාසයක් ගිහිල්ලත් තාම අද ඊයේ වගේ දැනෙන්නෙ, මං අඬලා නෑ ඒත් උඹ මාව තාමත් අඬවනවා පොඩ්ඩෝ...” - යකඩ ගොඩකට ජීවිතය දෙන්න කලින් සිය පාරක්වත් හිතන්න ඕනි නේද ? - Video & Photos

- “...මාසයක් ගිහිල්ලත් තාම අද ඊයේ වගේ දැනෙන්නෙ, මං අඬලා නෑ ඒත් උඹ මාව තාමත් අඬවනවා පොඩ්ඩෝ...” - යකඩ ගොඩකට ජීවිතය දෙන්න කලින් සිය පාරක්වත් හිතන්න ඕනි නේද ? - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views

යකඩ හීන කියන්නෙ පුංචි උන් මහන්සියෙන් උස්මහත් කරන හීන...

ඒවා හීනම විතරක් නොවී හැබෑවක් වුණාම උන් ඉගිලෙන්න තනනවා ආකාසේ.

හරියට අයිතිකාරයෝ වගේ මේ මුලු ලෝකෙටම.


අවසානය ගැන හාංකවිසයක් නොහිතාම බිමට අතෑරෙන ජීවිතේ අවසානය කොයි විදිහට විසඳෙනව ද කියන්න උන් දන්නෙ නෑ.

මීට මාස ගාණකට කලින් යකඩ ගොඩක් නිසා ජීවිතෙන් වන්දි ගෙවූ පවන් ඒශාන්.

ඔහුගේ මතක තවමත් අමතක නොවුණු තැන, අපිට බුකියෙන් හමුවුණු දුක හිතෙන සටහනක් මේ..

ඉස්සරෝම කියන්ඩ ඕනෙ PAWAN ESHAN සොයුර ඔබට නිවන් සුව
හෑලි ලියනව නෙමේ ඒ කොල්ලත් මනුස්සයෙක් උට නිවන් සුව පතල පෝස්ට් දාපුවට හාහා රියැක්ට් දාපු උන්ටයි බයික් වලට බනින උන්ටයි කියන්නෙ ඌ රේස් පැදපු එක හරී කියනව කියල හිතන්ඩ එපා ඌ කරපු ඒ වැඩේ වැරදී ඒත් මචන් බයික් පදින උඹල අපි කොල්ලො විදිහට දන්නව අපිටත් කාලයක් තිබ්බ ආසාවෙන් ඉදල බයික් එකක් අරගෙන ඇක්ස්ලේටරේ අඩියටම අල්ලලා වේගෙන් යන්ඩ ඒක බන් එක එක වයස්වලදි අපිට දැනෙන හිතෙන දේවල් මොනා උනත් බයික් එක අරන් පාරට දාල ඇක්ස්ලේටරේ අඩියටම අල්ලනකොට මතක දියාගනිල්ල මචන් ගෙදර එනකන් උඹේ අම්ම තාත්ත බලන් ඉන්නෙ ගෙදරට වෙලා.

ඔය පෝස්ට් වලට හාහා රියැක්ට් දාපු උන් මතක තියාගනිල්ල මචෝ උඹලට උනත් හදිස්සියෙන් කොහෙ හරි යන්ඩ වෙලාවක් එයි ඒ වෙලාවට පරිස්සමෙන් පලයන් මොකද රේස් ගියා කියල විතරක් නෙමේනෙ නේද මිනිස්සු හැප්පිලා මැරෙන්නෙ උඹල ඔය හා හා රියැක්ට් දානකොට උගෙ අම්මලා තාත්තලා දැක්කනම් කොච්චර දුක හිතෙයිද ඒක උඹලගෙ අම්මගෙ තාත්තගෙ පැත්තෙන් හිතන්ඩ බැයිද?

ඌ හිතන්ඩ නැතුව ඇති බන් මේක මම ගෙවන අන්තිම පැය කිහිපය කියල මොනා උනත් බන් ඌත් අපි වගේම කොල්ලෙක් පෝස්ට් එකක් දැක්කොත් හා හා රියැක්ට් එකක් දාගෙන යන්ඩ තරම් උඹල තිරිසන් වෙන්ඩ එපා අනේ අයියේ මල්ලියේ උඹලගෙන් ඉල්ලන්නෙ රේස්නම් පදින්ඩ එපා ඒවට හරියට කිට් නැතුව, මහ පාරවල් ගානෙ උඹල විතරක් නෙමේ ඒවගෙන් මොනව හරි උනොත් දුක් විදින්නෙ.

බයික් වලට බනින උන්ට කියන්නෙ ජපන් ඉන්දියන් කියල බෙදෙන්ඩ එපා බන් මොන කොල්ල උනත් ආසයි ජපනක් ගේන්ඩ බැරි නෑ හැමෝම ගේමු. උඹල කවුරු උනත් දන්නව බයික් වල ප්‍රයිස් රේන්ජ් එහෙම කොහොමද කියල මේ ලංකාවෙ සාමාන්‍ය රස්සාවක් කරන කොල්ලෙක් ජපනක් ගේන්ඩ කලින් ඉන්දියන් එකක් හරි ගේන්නෙ ආසාවට පදින්‍න

ඇත්තම කිව්වොත් NS එකේ බ්‍රේක් කොන්ට්‍රෝල් එක මදි පොඩ්ඩක් මම ඔස්තාර් කෙනෙක් නෙමේ ඒත් මට තේරෙන විදිහට කියන්නෙ ඉස්සරහ බ්‍රේක් එකයි පස්සහ බ්‍රේක් එකයි කොන්ට්‍රෝල් කරගෙන ගැහුවනම් බැරි නෑ බයික් එක නවත්තගන්ඩ

අන්තිමට කියන්ඩ තියෙන්නෙ රේස් පදිනවනම් ඒව ට්‍රැක් වල හරියට කරන්ඩ. මහ පාරවල් වල රේස් පැදල උඹලගේ ජීවිතනම් නැති කරගන්ඩ එපා
 


 


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top