නාමල් උඩුගම කියන්නේ කලක් යෞවනයේ සිහින කුමරා බවට පත් වුණු ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙක්. ඔහු විවාහ වුනේ ජනප්‍රිය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක් වන රුවන්ති මංගලා සමඟින්.
රුවන්ති මේ වන විටත් කලා ක්ෂේත්‍රයේ අඩු වැඩි වශයෙන් රැඳී සිටින රංගන ශිල්පිනියක්. මැදිවියේ පසුවුනද තවමත් වියැකී ගොස් නැති සුන්දරත්වය නිසා ඇය කලා ලෝකයේද තවමත් කැපී පෙනෙනවා.රුවන්ති පසුගියදා මංගල උත්සවයකට යන්න සැරසී ගත් ඡායාරූප කීපයක් ඇගේ රූපලාවන්‍ය ශිල්පිනිය සමාජ ජලාවල පල කර තිබුනා. පහත දැක්වෙන්නේ ඇගේ ඒ ඡායාරූප....