5 වසර ශිෂ්‍යත්ව, අ.පො.උ.පෙළ හා අ.පො.සා.පෙළ යන රජයේ විභාගවල ප්‍රතිඵල ඉදිරි මාස කීපය තුළ නිකුත් කර බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල, 10/05 ත් උසස් පෙළ ප්‍රතිඵල 12/27 සහ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල 2018/03/28 වනදාත් නිකුත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත්තේ.