Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
10
"නමුදු මම ඒ සමගම මගේ මව පිළිබඳව අභිමානයට පත්වීමි. එවන් නායිකාවක් දැයෙන් සමුගෙන අදට වසර 25ක්.." හිටපු ජනපතිනි චන්ද්‍රිකා, මුහුණුපොතට එක්කළ විශේෂ සටහනක් මෙන්න..

- "නමුදු මම ඒ සමගම මගේ මව පිළිබඳව අභිමානයට පත්වීමි. එවන් නායිකාවක් දැයෙන් සමුගෙන අදට වසර 25ක්.." හිටපු ජනපතිනි චන්ද්‍රිකා, මුහුණුපොතට එක්කළ විශේෂ සටහනක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

123 Views

සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය ගැන අදටත් බොහෝදෙනා කතා කරන්නේ හරිම ගෞරවයකින්.. 


ශ්‍රි ලංකාවේ තෙවරක් අග්‍රාමාත්‍ය පදවියට පත්වුණු ඇය 1960 - 1965, 1970 - 1977 සහ 1994 - 2000 යන කාල වකවානුවලදී මෙරට පාලනබලය හෙබවූවා. ඒත් ඇය හරිම සරල චරිතයක්. රටක් ලෙස තනිවම නැගිටින්න ඇය ලබාදුන් මගපෙන්වීම අතිවිශාලයි. අද මේ උතුම් කාන්තාව ගැන නැවතත් සිහිපත් කරන්න විශේෂ දවසක්. ඒ බණ්ඩාරනායක මැතිනිය දැයෙන් සමුගෙන අදට වසර 25ක් සපිරෙන නිසායි. හිටපු ජනපතිනි , චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අද ඇගේ මවගේ මතක නැවතත් අලුත් කරමින් මෙන්න මේ වගේ සටහනක් ඇගේ මුහුණුපොතට එක්කර තිබුණා.

"අසූව දශකයේ මැද භාගයේ එක් දිනක් මගේ මව හමුවීමට මගේ සහෝදරිය සමග මවගේ නිවසට ගියවිට, ඇයගේ පරම්පරාවෙන් ඇයට උරුම වූ රිදී භාණ්ඩ කීපයක් දෙස බලමින් සිටිනු මගේ මතකයේ රැඳී තිබේ. ...ඇය ඒ ඒ එක් එක් භාණ්ඩයේ වටිනාකම සාකච්ජා කරමින් පසුවූවා ය.

පවුලේ උරුමයෙන් ලත් එම භාණ්ඩ අලෙවි කිරීමට ඈ කැමති වීම පිළිබද විමතියට පත් මම, ඇයට එසේ කිරීමට උවමනා වී ඇත්තේ ඇයිදැයි විමසා සිටියෙමි.

එවිට ඇය මට පැහැදිලි කර සිටියේ විදේශයකදී තමාට සිදු කිරීමට නියමිත උකුල් අස්ථියේ ශල්‍ය කර්මය සඳහා මුදල් අවශ්‍යව ඇති බවයි...

මේ වනාහි වසර දොලහක් රටෙහි අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ තැනැත්තියයි.

ඇගේ මූල්‍ය තත්වය දැකීමෙන් මම මහත් කම්පාවට පත්වීමි. නමුදු මම ඒ සමගම මගේ මව පිළිබඳව අභිමානයට පත්වීමි.
එවන් නායිකාවක් දැයෙන් සමුගෙන අදට වසර 25 කි.

ඔබට නිවන් සුව අම්මේ!"


Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top /////////////////////////////////////////////// Commented on 2025-09-17 ////////////////////////////////////////////////////