1. ලෝක ජනගහනයෙන් වමත හුරු අය සිටින්නෙ 12% ක පමණ ප්‍රමාණයක්. 87%ක් දකුණත හුරු අය සහ ඉතිරි 1%ක ප්‍රමාණයට අත් දෙකම හුරුයි කියලා තමයි කියන්නෙ.
2. වමත් කරුවන් දකුණත හුරු අයට වඩා වසර 9කට විතර කලින් විතර මිය යනවා කියලා සමීක්ෂණයකින් පෙන්වලා දීලා තියෙනවා.
3. සාමාන්‍ය අයට වඩා නිවුන් පුද්ගලයින් වමත් අය වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා.
4. ඇල්බට් අයින්ස්ටයින්, අයිසැක් නිව්ටන්, චාල්ස් ඩාවින්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සහ ඔසාමා බින් ලාඩන් ප්‍රසිද්ධ වමත් කරුවන් වෙනවා.
5. වයස අවුරුදු 40 පසුවී දරුවන් බිහි කරන විට උපදින දරුවන් වමත හුරු අය වීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවලු.
6. සමීක්ෂණ වලට අනුව ගණිතය, වාස්තු විද්‍යාව අභ්‍යවකාශ යන ක්ෂේත්‍ර වලට වමත් කරුවන් වැඩි කැමැත්තක් දක්වනවලු.
7. වමත් අය පහසුවෙන් ආසාත්මිකතා වලට ගොදුරු වෙනවා. ඔවුන් ආසාත්මිකතා වලට ගොදුරු වීමේ අවධානම දකුණත් අයට වඩා 11 ගුණයකින් වැඩියිලු.
8.අන්තර්ජාතික වමත් කරුවන්ගේ දිනය අගෝස්තු 13 වැනිදට යෙදිලා තියෙනවා.
9. Sinistrophobia කියන්නෙ වමත් කරුවන්ට තියෙන බිය. යම් පුද්ගලයන් වමත හුරු අයට සහ ඔවුන් අවට ඇති භාණ්ඩ වම් පැත්තේ තිබීම ගැන බියක් දක්වනවා.
10. දකුණත් අය වෙනුවෙන් නිශ්පාදනය කරපු මැෂින් වල වැඩ කරන්න ගිහින් සිදු වෙන අතපසුවීම් නිසා සෑම අවුරුද්දකම මිලියන දෙකකට ආසන්න වමත් කරුවන් ප්‍රමාණයක් මිය යනවලු...
උපුටා ගැනීමක් ...