ඔබ හිතන විදිහට රන්මිල අඩු වෙලාද.? වැඩි වෙලාද.? ඔව්, වෙළඳපොළේ රන්මිල ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවට වාර්තා වෙනවා.
ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,150,141.00ක් ලෙසයි.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 40,580.00ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 37,200.00ක් සහ රුපියල් 35,510.00ක් ලෙසයි සඳහන් වූයේ.