ඔහු මෙම සම්මානය දිනාගත්තේ 'Outstanding Supporting Actor In A Limited Series or Movie' යන කාණ්ඩය යටතේයි.
එම සම්මානය ලබා ගනිමින් ඔහු පවසා සිටියේ මෙවැනි අදහසක්.
''ඇත්තටම මේක විශ්වාස කරන්න අමාරුයි. මම කවදාවත් හිතුවේ නැහැ මම මේ වගේ සම්මානයක් දිනයි කියලා. අද රාත්‍රියෙන් ඔප්පු වෙන්නේ, ඔබ ඉගෙන ගත්තොත්, අවධානය යොමු කළොත් සහ ඔබේ සීමාවන් ඉක්මවා ගියොත්, ජීවිතයේ ඕනෑම දෙයක් සාක්ෂාත් කරගත හැකි බවයි. මම අවුරුදු තුනකට කලින් මොකුත් නොවුණු කෙනෙක්, නමුත් අද මම මෙතන ඉන්නවා."