ඔහු කාලයෙක් කාලයට කතා මවන චරිතයක් වුණා...
ඒ වගේමයි ආන්දෝලනාත්මක අනාවැකි රටටම කියු ඔහු නම කියූ සැනින් හැමෝටම මතකයට එන පුද්ගලයෙක්..
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා..
අද උදෑසන ඇති වූ සිහි මුර්ජා තත්ත්වයක් හේතුවෙන් ඔහුව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවරගෙන ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ...
අභාවප්‍රාප්ත වනවිට ඔහු 63 වැනි වියෙහි පසුවුණා..