ඒ දෙන්නාගේ ජීවිතේ ගොඩක් ලස්සන හැම දවසකම සාරංග දිනක්ෂිගේ ළඟින්ම ඉන්නවා..
මේ කියන්න යන්නේත් ඇය අන්න ඒ වගේ කතාවක්..
ඉතින් දිනක්ෂිගේ කලා දිවියේ තවත් ලස්සන දවසක් උදා වෙලා තිබුණා..
ඒ අවස්තාවට සාරංගත් එයා එක්ක ගිහින්.. ඉතින් මේ ලස්සන සිනමාපටයත් තව ටික දවසකින් දිනක්ෂිට ආදරය කරන ඔබට දැකගන්න පුළුවන් වේවි..
මේ බලන්නකෝ එතනට ගිය ඒ දෙන්නාගේ ලස්සන..