Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
18
15 හැවිරිදි දැරිය ගැබිණි‍යක් කළ දෙදරු පියාට වැඩ වරදී

- 15 හැවිරිදි දැරිය ගැබිණි‍යක් කළ දෙදරු පියාට වැඩ වරදීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,277 Views
15 හැවිරිදි බාල වයස්‌කාර තරුණියක්‌ බලහත්කාරයෙන් දූෂණය කර ඇය ගැබ් ගැන්වූ 35 හැවිරිදි විවාහක දෙදරු පියාට ඇප ලබාදීම ප්‍රතික්‍ෂේප කළ මීගමුව වැඩබලන මහෙස්‌ත්‍රාත් ගොඩ්ප්‍රි කුරේ මහතා සැකකරු රක්‌ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

කොච්චිකඩේ පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇප ප්‍රතික්‍ෂේප වූ සැකකරු වූයේ කොච්චිකඩේ ඔබ්බේරිය පදිංචි රාසලිංගම් රාසරාසා නොහොත් අන්තෝනි (35) නමැති විවාහකයෙකි. කොච්චිකඩේ පොලිසිය විසින් සැකකරුට එරෙහිව ගොනු කළ පැමිණිල්ල අනුව සැකකරු උළු මෝලක සේවකයෙකි. අතවරයට පත් තරුණිය එම උළු මෝල වත්තේ පදිංචිව සිටී. දිනක්‌ සැකකරු ඇය උළු මෝලේ කාමරයකට බලෙන් රැගෙන ගොස්‌ ඇය දූෂණයට ලක්‌කර ඇත. ඉන් අනතුරුව සැකකරු විසින් ඇයට පවසා ඇත්තේ එම සිද්ධිය පිළිබඳ කිසිවකුට පවසා තිබුණොත් පත් තරුණිය සහ ඇගේ දෙමාපියන් ඝාතනය කරන බවය. සැකකරු විසින් ඇයට මරණීය තර්ජන එල්ල කර ඇත. ඇය ඊට බියෙන් කිසිවකුට අතවර සිද්ධිය පිළිබඳ පවසා නැත.

එහෙත් මාස කීපයක්‌ ගතවත්ම තරුණියගේ ශරීරයේ වෙනසක්‌ දැනී ඇය වෛද්‍ය පරීක්‌ෂණයකට ඇගේ දෙමාපියන් විසින් යොමු කිරීමේදී ඇය ගැබිනියක්‌ බවට හෙළිවී ඇත. ඒ අනුව සැකකරු කොච්චිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබිණි. කොච්චිකඩේ පොලිසියේ පො.කො. (40290) රුවන් මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය.

"දිවයින"
මීගමුව සමූහ - විමල් කීර්ති
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  18 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  756 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  946 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  191 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  177 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,390 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  13,685 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,801 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,608 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,846 Downloads



Top 10 Commenters

Latest Comments

Top