Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
16
"අප්පච්චි මම කවදාවත් හිතුවේ නෑ ඔයාව මේ විදියට සින්දුවට ගන්න.." - සිය ආදරණීය පියාගේ දේහය ඉදිරියේ පුතු ගායනා කළ ගීතය බුකියම සංවේදී කළ හැටි - Video

- "අප්පච්චි මම කවදාවත් හිතුවේ නෑ ඔයාව මේ විදියට සින්දුවට ගන්න.." - සිය ආදරණීය පියාගේ දේහය ඉදිරියේ පුතු ගායනා කළ ගීතය බුකියම සංවේදී කළ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

52,279 Views
මම කියපු මයෙ අප්පච්චිගෙ ආසම සින්දුව..
 
අප්පච්චිගෙ හීනෙ හැමෝටම බලන්න දෙනවා..

කාලෙන් කාලෙට බුකියේ පළවන සංවේදී සිදුවීම බොහොමයක්  අපට දකින්න ලැබෙනවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ දුක්බර සංවේදී සිදුවීමක් ගැන.. ඒ සිය ආදරණීය පියාගේ වියෝව හමුවේ සංවේදී ගීතයක් ගායනා කරන තරුණයෙකුගේ වීඩීයෝවක්..

පසුගිය දිනක සිදු වූ මෙම සංවේදී සිදුවීම සමාජ මාධ්‍ය ජාලයන් භාවිතා කරන්නගේ නෙත් වලට කඳුළු පුරවන්නට තරම් සංවේදී වුණා. පියාගේ බලොපොරොත්තුවක් වී තිබුණු සිහිනයක් නොසීතූ විදියකට මෙලෙස සැබෑ කරන්නට සිදු වූ අයුරු ගැන ඔහු ෆේස්බුක් සටහනක් තබා තිබුනේ මෙලෙසින්..

"මයෙ අප්පච්චි වෙනුවෙන්ම ලියපු අප්පච්චි වෙනුවෙන්ම මම කියපු මයෙ අප්පච්චිගෙ ආසම සින්දුව..මයෙ අප්පච්චිගෙ සින්දුව..වීඩියෝ එකට ඉන්න ඕනෙමයි කියලා කියද්දි මම කවදාවත් හිතුවේ නෑ ඔයාව මේ විදියට මේ සින්දුවට ඔයාව ගන්න..ඒත් ඔයා ඉක්මන් උනා..ඒ ආසාව වෙනුවෙන් ඔයා දීපු හයිය අරන් මුලු සින්දුවම කිව්වේ ඔයාම වෙනුවෙන් අප්පච්චියේ..අවසන් මොහොතේ ඔයාගෙ මුණ දිහා බලන් මේ සින්දුව කියපු මගෙ හිතට දැනුන දේවල් කවමදාකවත් කිසිමම කෙනෙක්ට හිතාගන්නවත් බෑ අප්පච්චි..සුබ ගමන්..අප්පච්චිගෙ හීනෙ වෙනුවෙන් මම මේක හැමෝටම බලන්න දෙනවා..ඒක මයෙ අප්පච්චිගෙ ලොකුම හීනයක්...එයාගෙ සින්දුවේ එයා ඉන්නම ඕනෙ..බුදුසරණයි අප්පච්චි..ආදරෙයි මම.."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sansararaye Aradhana - Desha Kumarawadu
Sansararaye Aradhana
Desha Kumarawadu
⤵  495 Downloads

Me Ahasa Nuba Wagemai - Hiru Star
Me Ahasa Nuba Wagemai
Hiru Star
⤵  1,905 Downloads

Kavi As Dura Giya Da - Roshari Ahinsaka
Kavi As Dura Giya Da
Roshari Ahinsaka
⤵  876 Downloads

Sitha Malak Wela - Anton Sriyan
Sitha Malak Wela
Anton Sriyan
⤵  324 Downloads

Independent Day Song - Nestle Sri Lanka
Independent Day Song
Nestle Sri Lanka
⤵  2,065 Downloads

Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya - Hiru Star
Abimanawath 71Wana Nidahas Samarumta Hiru Star Supiri 24 Denage Hiru Uththamacharaya
Hiru Star
⤵  652,953 Downloads

Appachchi - Dilhan Randeera Fernando
Appachchi
Dilhan Randeera Fernando
⤵  242,797 Downloads

Atha Thiyala Diuranna - Shan Diyagamage
Atha Thiyala Diuranna
Shan Diyagamage
⤵  4,339,572 Downloads

Iwaseema Dan Awasanai - Susan Hettiarachchi
Iwaseema Dan Awasanai
Susan Hettiarachchi
⤵  5,553,587 Downloads

Sanda Savee - Dammika Aluthgama
Sanda Savee
Dammika Aluthgama
⤵  5,364 Downloads



Top 10 Commenters

Latest Comments

Top