නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය කඩුලූ 5 කින් ජයගන්නට බංග්ලාදේශය සමත්වුණා.
තරගයේ ජයග්‍රාහී පහර එල්ල කරමින් බංග්ලාදේශ හිටපු ක්‍රිකට් නායක මුෂ්ෆිකර් රහීම් එම ජයග්‍රහණය සැමරූ ආකාරය මේ වනවිට සමාජ මාධ්‍ය තුල දැඩි කතා බහට ලක්ව තිබෙනවා.
මේ එම සැමරුම ගැන සමාජ මාධ්‍ය තුල පල වූ වීඩියෝ නිර්මාණ කිහිපයක්.