Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



 ඊයේ දිනයේ අවසන් වුන අයි පී එල් තරඟාවලියේ ශූරයින්ට සහ අනෙකුත් ත්‍යාගලාභී ක්‍රීඩකයින්ට හිමි වුන ත්‍යාගයන් හී වටිනාකම් මෙසේයි
views202 Views
comment

නතාශා පෙරේරා කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ
නිරන්තරයෙන් කතාබහට ලක්වන කවුරුත්
ආදරේ කරන චරිතයක්.

නතාෂා මේ දවස්වල ඉන්නේ ඕට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ.
views147 Views
comment


මෙවර අයි පී එල් ශූරතාවය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කන්ඩායමේ ශ්‍රී ලාංකීය නියෝජනයන් තමයි මහීෂ් තීක්ශන සහ මතීශ පතිරන.
views239 Views
comment
ප්‍රකට ව්‍යාපාරිකයකු වන දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය තවමත් ඇත්තේ අභිරහසක් ලෙසිනි. ඒ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදුව ඇත්තේ සිය දිවි හානිකර ගැනීමකින්ද? නොමැති නම් මිනිස් ඝාතනයක්ද? යන්න නිශ්චිතවම තහවුරු වී නොමැති නිසාය.
views190 Views
comment
මේ දිනවල කලා ක්ෂේත්‍රයේ හැමෝම ආදරේ කරන යුවලක් හැටියට මාධවී ඇන්තනී සහ ඇගෙ අලුත් පෙම්වතා කසුන් මහේන්ද්‍ර හීනටිගල හඳුන්වන්න පුළුවන්. මාධවී සහ කසුන් මේ දිනවල මාධ්‍යවල නිතර දෙවේලේ දකින ලැබෙනවා.

පසුගිය සතියේ හිරු කොපිචැට් වැඩසටහනත් මේ යුවල සහභගි වුණා.
views144 Views
comment
හිරු ස්ටාර් තරඟාවලිය හරහා සංගීත ක්ශේත්‍රය ජයගත්තු  අතිශය ජනප්‍රිය ගායකයෙක් තමයි මනේජ් සංජය කියන්නෙ.
views211 Views
comment
පියුමි හංසමාලි.... කාලෙන් කාලෙට මේ නම කරළියට එනවා. මේ දවස්වල හැමෝම කතා කරන්න ඩුබායි ගිහින් ලක්ස ගානක් වියදම් කරලා හදපු පියුමිගේ කොණ්ඩෙ ගැන. කොහොම වුණත් පියුමි එහෙම කොණ්ඩෙත් හදාගෙන මුලින්ම ලංකාවට ඇවිත් ආවේ හිරු නාළිකාවට.
views293 Views
comment
ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක දසුන් ශානක පසු ගිය කාලය ගත කලේ අයි පී එල් පිටියේ
views86 Views
comment
සසන්ති ජයසේකර කියන්නෙ පුංචි තිරයෙනුත් රිදී තිරයෙනුත් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු කවුරුත් ආදරය කරන නිළියක්.
එහෙම වුණත් පෞද්ගලික ජීවිතේ සිදුවූ යම් යම් සිදුවීම් නිසා ඇය හදිසියේ විදෙස්ගත වෙනවා.

අනතුරුව ඇය විවාහ වෙන්නෙ සුදු ජාතිකයෙකු සමඟ.
views53 Views
comment
පසුගිය වකවානුවේ කලා ක්සේත්‍රයේ නිවුන් යුවලක් ජනප්‍රිය වුණා වගේම ඔවුන් සම්බන්ධයෙන් විවිධ විවේචනත් ඉස්මතු වුණා.
කෙසේ වුවත් රංගන ක්ෂේත්‍රයේ ඉන්න නිවුන් යුවල ඉන්නේ අතළොස්සයි.
views86 Views
comment
චාමික කරුණාරත්න.. මේ දවස්වල සමාජ මාධ්‍යවල වැඩියෙන්ම පළ වෙන නම්වලින් එකක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම කාන්තා පර්ශ්වයේ සමාජ මාධ්‍ය ගිණුම්වල නම් මේ නම එක වතාවක් හෝ පළ වෙලා ඇති. නැති නම් ඔහුගේ නම හොයලා ඇති.

ඊයේ මේ කඩවසම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ උපන්දිනය සැමරුවා.
views133 Views
comment
දරුවෙක් කියන්නේ ඕනේම යුවලක් හැබෑ කරගන්න කැමැති හීනයක්. දරු සම්පත කියන්නේ මේ ලෝකේ මිල කළ නොහැකි එකම සම්පත කියලා කතාවක් තියෙනවා.

දරුවෙක් ලැබෙන්න ඉන්න ‍යුවලක් දරු උපතට කලින් පුංචි කිරිකැටියා කුසේ දරාගෙන කරන අපූරු ඡායාරූප රූගත කිරීම් දැන් බහුලව තියෙනව.
views344 Views
comment
ක්ෂේත්‍රයේ දක්ෂ ඒ වගේම ජනප්‍රියම රංගන තාරකාවක් වෙන ශලනි තාරකා මේ දිනවල ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ.
ඒ ප්‍රසංගයක් සඳහා සහභාගි වෙන්න ගිහින්.

කොයි තරම් කාර්‍යබහුල වුනත් ශලනි ඇගේ සමාජ මාධ්‍ය නිතරම යාවත්කාලීන කරනවා.
views148 Views
comment
දවස්වල සමාජ මාධ්‍යය පුරාම ඉන්නෙ මේ දෙන්නා. පුවත් මවන්නෙ මේ දෙන්නා.
තරු සහ එමී කියන්නෙ සමාජ මාධ්‍ය ඔස්සෙ අතිශය කතාබහට ලක්වන සමලිංගික යුවළක්.

නිරන්තරයෙන් මේ දෙන්නා සමාජ මාධ්‍ය තුළ විවිධ පළ කිරීම් කරනවා.
දැන් දැන් විවිධ සම්මුඛ සාකච්ඡා සඳහා ත් මේ යුවළ සහභාගි වන අයුරු දැකගත හැකියි.
views401 Views
comment
සංගීත් - දිනී කියන්නෙ මෑත කාලීනව වැඩි වශයෙන් කතාබහට ලක්වූ ,කතාබහට ලක්වන හරි ලස්සන ආදර කතාවක්.
ඒ නිසාම නිතරම සමාජ ජාලාවල ඔවුන් ගැන විවිධ දේවල් පළ වෙනවා.

මෙ දෙපල සංගීත්ගේ අම්මයි තාත්තයි එක්ක මස්කෙලියෙ විනෝද ගමනක් ගිහින් තිබුනා.
views130 Views
comment
[1]      «      638   |   639   |   640      »      [4361]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top