එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වටයන් සඳහා ඉදිරිපත් වන ශ්‍ර්‍රි ලංකා සංචිතය ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කන්ඩායමට ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් නම් කර නැහැ.
සංචාරක ඇෆ්ගනිස්ථානු කණ්ඩායම සමග පැවති එක්දින තරඟාවලියට ඔහු සුදුසුකම් ලැබුවත් මෙම සංචිතයට නම් කර නොතිබීම විශේෂත්වයක්.
සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද සිම්බාබ්වේ බල පිටත්වීමට නියමිතයි.