ෆිල්ටි කියන්නෙ ආන්දෝලනාත්මක රූප රචනා නිසාම කතාබහට ලක්වුනු රැප් ගායකයෙක්.
හැබැයි ඔහු ගැන ඊයේ පෙරේදා දවසක ලොකු කතාබහක් ඇතිවුණේ, විරෝධතාකරුවන් පිරිසක් ඔහු ට හූ හඬ දුන්නු නිසාවෙනුයි.
මේ කතාව ෆිල්ටි ගැන නෙවෙයි, ෆිල්ටි සමඟ විවාහ වෙලා හිටපු හසිනි සැමුවෙල් ගැනයි.
හසිනිටත් ෆිල්ටිටත් පුංචි පුතෙක් ඉන්නවා. (නමුත් මෑතක නම් මේ දෙන්නා එකට දකින්න ලැබුණේ නෑ.)
පුංචි පුතා ගැන කියමින්, හසිනි සිය ඉන්ස්ටග්රෑම් ගිණුමේ සටහනක් දමා තිබුණා.