Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Apr
30
“අත වූ තුවක්කුව ඇය ඉදිරිපිටට ගෙන දිගු වෙලාවක් තබාගෙන සිටියා.. මේක අහම්බයක් වෙන්නෙ කොහොමද ?” - ලෝකයම කළඹමින්, ඇමරිකානු පොලිසිය තවත් කළු ජාතිකයෙකු අමු අමුවේ මැරූ හැටි - බිහිසුණු වීඩියෝ දර්ශන පෙළක් එළියට එයි - Video

- “අත වූ තුවක්කුව ඇය ඉදිරිපිටට ගෙන දිගු වෙලාවක් තබාගෙන සිටියා.. මේක අහම්බයක් වෙන්නෙ කොහොමද ?” - ලෝකයම කළඹමින්, ඇමරිකානු පොලිසිය තවත් කළු ජාතිකයෙකු අමු අමුවේ මැරූ හැටි - බිහිසුණු වීඩියෝ දර්ශන පෙළක් එළියට එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
“අනෙක් සියල්ලන්ම නරඹා ඇති ආකාරයට මමත් වීඩියෝව බැලුවා !”
ඝාතනය "සාධාරණීකරණය" කිරීමට "සුදු පොලීසිය" අසීරු උත්සහයක..........

වර්ණ භේදවාදයට ලොව නම් දැරූ රටවල් අතර මුල් තැන ගන්නේ ඇමරිකාවයි. එරට සුදු ඇමරිකානුවන් සේම අප්‍රිකානු සම්බවයක් ඇති කළු ඇමරිකානුවන්ද වෙසෙන නමුත් ඔවුන්ට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලිය.

ඇමරිකාවේ මිනියාපොලිස් හිදී ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් වූ කළු ජාතිකයාගේ ඝාතන සිද්ධිය මෑතකදී ලෝකයම ආන්දෝලනයට ලක් කළ සිදුවීමක් වුණා.

මේ වන විට එම ඝාතන නඩුවේ නඩු විභාගය ආරම්භව ඇති අතර පසුගිය දිනෙක තවත් කළු ජාතිකයෙකු පොලිස් නිළධාරිනියකගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වීමත් සමඟ එරට පුරා යළි කලබලකාරී තත්ත්වයක් ඇති වුණා.

ඩොන්ටේ රයිට් වයස අවුරුදු විස්සක් වන කළු ජාතික තරුණයෙක්.

විවාහකයෙකු වූ ඔහු ඒ වන විට පිය පදවිය ද උරුමකම් කරගෙන සිටියා. එදින ඔහු සිය රථයෙන් ගමන් කරමිනුයි සිට ඇත්තේ. මිනසෝවා පොලිසිය ඔහුගේ මෝටර් රථය නවතන්නේ එහි අංක තහඩුවේ යම් වෙනසක් දුටු නිසයි.

ඊට හේතු සාධක දැක්වීමෙන් අනතුරුව රයිට් සිය මෝටර් රථය වෙත යද්දි එක්වරම එල්ලවූ වෙඩි පහරකින් ඔහු මෝටර් රථය වෙත යද්දි එක්වරම එල්ලවූ වෙඩි පහරකනි ඔහු සිය මෝටර් රථයේම ඇද වැටුණා.

මේ වෙඩි තැබීම සිදු කර තිබුණේ එම වෙලාවේ රාජකාරියේ නිරතව සිටි සුදු ජාතික පොලිස් නිළධාරියක් වන කිම් පෝටර් මහත්මියයි.

ඇය අත්අඩංගුවට ගෙන ඇතත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඩොලර් හැත්තූ දෙදදහසක ඇප මත මුදා හැරයා.

විමර්ශන පැවැත්වූ පොලිසිය පැවසුවේ ඇය ටේසරය වෙනුවට වැරදීමකින් තුවක්කුව ගෙන වෙඩි තබා ඇති බවයි.

මෙම හේතු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් රයිට් පවුලේ නීතිඥවරයා කියා සිටියේ මෙය හිතා මතා කළ නීති විරෝධි ලෙස බලය යෙදවීමක් බවයි.

කෙසේ වෙතත් පෝටර් මහත්මිය මෙන්ම ප්‍රාදේශීය පොලිස් ප්‍රධානි ටීම් ගැනන් යන දෙදදෙනාම ඉල්ලා අස් වී තිබෙනවා.

සිද්ධිය වූ දිවයේ විරෝධතාකරුවන් පොලිසියට බෝතල් හා වෙනත් ද්‍රව්‍යවලින් පහර දී තිබුණා. මේ විරෝධතා සඳහා රයිට් පවුලේ අය මෙන්ම ෆ්ලොයිඩ් පවුලේ අය ද එක්ව සිටීම විශේෂත්වයක්.

රයට්ට වෙඩි තබව සිද්ධිය ඇතුළත් වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරන අතර එය ඔහුගේ පවුලේ අයට ද නැරඹීමට අවස්ථාව ලැබුණා.

රයිට්ගේ නැන්දා පවසන්නේ,
"අනෙක් සියල්ලන්ම නරඹා ඇති ආකාරයට මමත් වීඩියෝව බැලුවා. එම කාන්තාව අත වූ තුවක්කුව ඇය ඉදිරිපිටට දිගු වෙලාවක් තබාගෙන සිටියා. ඒ නිසා මෙම වෙඩි තැබීම අහම්බයෙන් සිදු වූවක් යැයි කියන්නට බැහැ.."

කාර් බලපත්‍ර අංක තහඩුවේ කල් ඉකුත් වූ ටැගයක් පෙන්වමින් ඔහුව වාර්ගික වශයෙන් ඝාතනය කළ බවයි පවුලේ අය පවසන්නේ.

කෙසේ වෙතත් "සුදු පොලිසිය" මෙම ඝාතනය සාධාරණීකරණය කරන්න දැඩි උත්සහයක නියැලෙමින් සිටිනවා.

තක්ෂිලා ජයසේකර විසින් "මාංචු" පුවත්පතට ලියූ ලිපියක් ඇසුරිනි.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top