“සඳහටම අපව හැරගිය ආදරණීය කලාකරුවාණනි!!”
හාස්‍ය රංගනයෙන් රටක් හිනැස්සූ ආදරණීය රංගවේදියෙකු වන ටෙනිසන් කුරේ පසුගිය දිනෙක සඳහටම දෙනෙත් පියාගත්තේ කලා ලොව තරු සේම, ඔහුට හිතැති රසිකයින්වත් හඬවමිනුයි.
ඉතින්... එදා මෙදා තුර ටෙනිසන් කුරේ සමඟ රිදී තිරයේ චිත්‍රපට ගණනාවක රඟපෑ නිලන්ති ඩයස්, ඇගේ මුහුණු පොතේ සංවේදී සටහනක් ලියා තිබුණා.
ටෙනිසන් කුරේ මුල් වරට අධ්‍යක්ෂණය කළ "තැන්ක්යූ බර්ටි" චිත්‍රපටයේද ඇය චරිත නිරූපණයක් කළා.
ටෙනිසන් අයියේ ඔබ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් ඔබ සමග රඟපාන්න ලැබීම භාග්‍යයක්. රටක් හිනස්සවපු ඔබ අද යන්නම ගිහින්...ගොඩක් දුකයි අයියේ...
සදහටම අපව හැරගිය ආදරණීය කලාකරුවාණනි