ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය සංගීත ශිල්පියෙක් වන බිලී ප්‍රනාන්දුගේ සංගීත දිවියට වසර 15ක් සපිරීම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් සංවිධානය කර තිබෙනවා.
2 FORTY2 සංගීත කණ්ඩායමේ රිද්මයට "රෑ අහසේ" ලෙස නම් කර ඇති සංගීත ප්‍රසංගය පැවැත්වෙන්නේ එළැඹෙන නොවැම්බර් මස 10 වන දිනයේ පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.
එදින පස්වරු 7.30ට මීගමුව ආවේ මරියා ගෘහස්ථ ශ්‍රවණාගාරයේදී මෙම සංගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතයි.