Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
02
ඔයාගෙ ඇග උෂ්ණ ද? එහෙනම් කොච්චර සත්කාර කරත් වැඩක් නෑ... ඔයාගෙ උෂ්ණ ඇග නිවන සත්කාර මෙන්න ...

- ඔයාගෙ ඇග උෂ්ණ ද? එහෙනම් කොච්චර සත්කාර කරත් වැඩක් නෑ... ඔයාගෙ උෂ්ණ ඇග නිවන සත්කාර මෙන්න ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

777 Views

ඔයාගෙ ඇග උෂ්ණ ද? එහෙනම් කොච්චර සත්කාර කරත් වැඩක් නෑ...


අපි බලමු අපේ ඇඟේ උෂ්ණ නැති කරන්න කන්න හොඳ බොන්න හොඳ කෑම වර්ග මොනවද කියල ...

පුළුවන් වෙලාවකට මේ කියන අහාර වැඩිපුර අහාරයට එකතු කරගත්තොත් ඔයාට පුළුවන් උෂ්ණ රෝග වලින් වැළකිලා ඉන්න.

රණවරා

රණවරා කියන්නේ රෝග නසන බැක්ටීරියා නාශක හා ප්‍රතිඔක්සිකාරකගුණවලින් පොහොසත් ඖෂධයක්.රණවරා වලට දාහය නිවන්න,ලේ පිරිසිදු කරන්න වගේම සම පැහැපත් කරන්නත් හැකියාවක් තියෙනවා.

රණවරා මල් උෂ්ණ කාලයට ඉතාම සුදුසුයි. රණවරා මල් තැම්බූ වතුර උණුසුම් වුවත් ඉන් ඇග නිවෙනවා. දහදිය බිබිළි, ඇග කැසීම් වළක්වා ලේ පිරිසුදු කිරීමේ ගුණය ද රණවරා සතුයි.

වියළි රණවරා මල් තම්බලා තේ මෙන් පානය කිරිමෙන් විඩා දුරු වෙන අතර මුත්‍රා පිට කිරීමේ අපහසුතාවයද රාත්‍රියේ වරින් වර මුත්‍රා පහවීම වැනි අනෙකුත් මුත්‍රා විෂමතා ද දුරුවෙනවා.

බෙලි

ඒ වගේම බෙලි කියන්නෙත් පෝෂණ ගුණයෙන් අණූන පලතුරක්.බෙලි දිනපතා ආහාරයට ගැනීමෙන් සමෙහි සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට හේතු වෙනවා.

ඊට අමතරව සමෙහි ඇති වන කුරුලෑ, හොරි වැනි දේ සුව කිරීමට ද, සම අවපැහැ ගැන්වීම වැලැක්වීමට ද බෙලි යොදාගන්නවා. බෙලි නිරන්තරව ආහාරයට ගැනීමෙන් ශරීරය නිවීමට ලක් වන නිසා සමෙහි ඇති වෙන බොහෝ ප්‍රශ්න මගහැරෙනවා.

කැකිරි

කැකිරි කියන්නෙත් උෂ්ණ කාලෙට ගැලපෙන ආහාරයක්.කැකිරි වලින් ශරීරයේ දැවිලි ස්වභාවය, අම්ල පිත්තය, වමනය සහිත හිසරදය, නින්ද නොයෑම, මධුමේහය, වකුගඩු රෝග පාලනය කරන්න පුළුවන්.

පිපිඤ්ඤා

ඒ වගේම පිපිඤ්ඤා කියන්නෙත් උෂ්ණ සමයට සුදුසු ආහාරයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන් ආහාරයක්. පිපිඤ්ඤා අමුවෙන් හෝ සලාද ලෙස සකසා ආහාරයට ගන්න පුළුවන්. පිපිඤ්ඤා ආහාර දිරවීම පහසු කරවන අතර ඇගද සිසිල් කරනවා.

නෙල්ලි

නෙල්ලි කියන්නේ විටමින් සී අධික පලතුරක්.මේ දවස් වල පවතින උෂ්ණත්වය මග හරවා ගන්න නෙල්ලි වලින් අපට පුළුවන්.

ප්‍රතිඔක්සිකාරකයක් ලෙස නෙල්ලි ක්‍රියා කරන නිසා ලෙඩ රෝග සැදීමේ ප්‍රවනතාවයද අඩු වෙනවා.ඒ වගේම ආයුර්වේදයට අනුව නෙල්ලි ත්‍රිදෝෂ හර වේ. බාහිර වශයෙන් ඇස්වලට හිතකර, දාහය නසන, කෙස් වඩන ඔසුවක් ලෙස නෙල්ලි හැඳින්විය හැකි ය.

නෙල්ලි ආහාරයට ගැනීමෙන්, අක්මාවේ ක්‍රියාකාරිත්වය උත්තේජනය කරයි. කුසගින්න වඩවයි. මළබද්ධය නසයි.

හෘදයට මෙන් ම ගර්භාෂයට ද හිතකර ය. මුත්‍රාකාරකයකි. ලේ හිඟකමට ද යෝග්‍ය ඔසුවකි. නෙල්ලි ආහාරයට ගැනීම මඟින්, ප්‍රතිශක්තිය වර්ධනය කරනවා සේ ම, සමේ රෝග නැසීමේ බලයක් ද පවතී.හිස කෙස්වලට මෙන් ම, හිස් කබලේ නීරෝගී බව පවත්වා ගැනීමට ද, නෙල්ලි හිතකර යි ...

බාර්ලි

බාර්ලි කියන්නෙත් ඇගේ උෂ්ණත්වෙ ට ගොඩක් හොද ආහාරයක්.බාර්ලි වලින් ශරීරයේ දාහය නිවෙනවා . ශීත ගුණය බාර්ලි සතුව ඇත. මල හොඳින් බුරුල් වෙන අතර ආහාර රුචිය වැඩි කරයි. ශක්තිය ලැබීමට ඉතාමත් හොඳ ආහාරයකි. රුධිරය පිරිසිදු කරයි. උණ රෝගයට හිතකර වෙයි. පිපාසය සංසිදුවයි. උණ නාශක ගුණ ඇත. ආමාශ ගත පිළිකා දුරු කරයි.

මේ අහාර වලින් එකක් දෙකක් වත් දවසකට ඔයාගේ අහාර වේලට එකතු කරගන්න පුළුවන් නම් උෂ්ණත්වය නිසා ඇති වෙන රෝග වලින් වැළකිලා ඉන්න ඔයාට පුළුවන් වෙයි.

උපුටා ගැනීමකි 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top