2024 වසරේ 20-20 ලෝක කුසලානයට තවත් ඇත්තේ සීමිත කාල සීමාවක් පමණයි.
මෙවර ලෝක කුසලානයට සහභාගී වෙන රටවල් රටවල් ක්‍රීඩක සංචිතයන් සහ නිල ජර්සි එළි දක්වද්දී ශ්‍රී ලංකා ජර්සිය ගැනත් හැමෝගෙම අවධානය යොමුව තිබෙනවා.
ඉතින් අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර 20-20 ලෝක කුසලාන නිල ජර්සිය එළි දක්වා තිබුණා.