ඩොලරයේ වෙනස් වීම ගැන දැන ගන්න බොහෝ දෙනක් කැමැත්තෙන් ඉන්නවා.
ඉතින් මේ ඩොලරයේ වෙනස් වීම ගැන පුවතක්.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව අද අමෙරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 293.72ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඊයේ දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 293.82ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම අද දින ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 303.38ක් ලෙස වාර්තා වූ අතර ඊයේ දිනයේ එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 303.37ක් ලෙසයි.