මේ දවස්වල කාලගුණ තත්ව ගැන වඩාත් සැලකිලිමත්වන ලෙස ගොඩක් වෙලාවට නිවේදන නිකුත් වෙනවා..
මේ කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්..
බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර, පුත්තලම දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 24 තුල ප්‍රබල අකුණු සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා...
එම වැසි තත්ත්වය හමුවේ තද සුළං ඇති විය හැකි බවද සදහන්...
ඒ අනුව අකුණු සහ සුළං හේතුවෙන් ඇති විය හැකි ආපදා තත්වයන් වළක්වා ගැනීමට ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා...