කාලයක් විදෙස්ගතවෙලා හිටිය ඉෂාරා මෙන්න දැන් ආයෙත් ලංකාවට ඇවිත්..
ඉතින් ඒ ඇයි කියලා දන්නවාද..?
ඒ ඉතින් හැමෝමත් එක්ක අවුරුදු සමරන්න තමයි ඉෂාරා මේ විදිහට ඇවිත් තිබුණේ..
කොහොම වුණත්, පවුලත් එක්කම ගෙවන්න ඕන මේ කාලය ඉතින් මඟහැරගෙන කොහොමද..?
ඉෂාරා හිතන්නත් ඇත්තේ එහෙමයි..