ඊයේ හරිම සුවිශේෂී රාත්‍රියක්..
අවුරුදු කුමර කුමරියන්ට කිරුළු පැළඳූ, ඔවුන්ගේ සුන්දරත්වය ඔබ ඊයේ දුටුවා..
එතනින් කිරිළු පළඳින්න වාසනාවන්ත වුණේ ඇයයි..
අලුත් අවුරුදු මෞලි මංගල්‍යය “හිරු කැලීන් අවුරුදු කුමරා කුමරිය 2024” රාත්‍රිය ඊයේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණේ, හිරු life මැදිරි සංකීර්ණයේදී ඊයේ පැවැත්වුණා..
එහිදී ප්‍රථම ස්තානය දිනාගත් සුරූපිනිය ටිආරා ඔනාලිගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් තමයි මේ.. බලන්නකෝ ඇගේ ලස්සන..