Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Jan
13
හරීන් ඌවේ මහ ඇමති වන ලකුණු ?

- හරීන් ඌවේ මහ ඇමති වන ලකුණු ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views
ඌව පළාත් සභාවේ බහුතර බලය එක්සත් ජාතික පක්ෂයට ඇති බව පවසමින්  ඒ අනුව  ඌව පළාත් සභාවේ  ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හරින් ප්‍රනාන්දු මහතා පත්කරන්නැයි මන්ත්‍රීවරුන් 17 දෙනෙකුගේ දිවුරුමි ප්‍රකාශ ඉදිරිපත් කරමින් ඌව පළාත්සභාවේ විපක්ෂනායක හරීන් ප්‍රනාන්දු මහතා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීිවරු 11 දෙනෙක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රි වඩිවේල් සුරේෂ යන මහත්වරු  ඌව ආණ්ඩුකාර සී නන්ද මැතිව් මහතාගෙන් ඉල්ලා සිටියහ.


ඊට පැය බාගයකට පමණ පසු ඌව ආණ්ඩුකාරතුමා හමුවු මන්ත්‍රි ජානක  තිස්සකුට්ටි ආරච්චි  මන්ත්‍රිවරයා  තමා දුන් දිවුරුමි ප්‍රකාශය තහවුරු කළේය .  ඔහු එක්සත්  ජාතික පක්ෂයේ මොණරාගල දිස්ත්‍රික්කයේන් පලාත් සභාව තේරිපත්වු මන්ත්‍රිවරයෙක් වන අතර ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදි ඔහු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතාට සහාය පල කිරිමට කටයුතු කළේය. එහෙත් ඔහු පැවසුවේ තමා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්නොවු බවයි.


යලි පැත්ත මාරුකිරිම ගැන මාධ්‍යවලට අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමාගේ කලණ මිතුරා වන හරීන් ප්‍රනාන්දු මහතා මහ ඇමති වනවාට ඇති දැඩි ආශාව හා මුළු රටම මෛත්‍රී පාලනය අනුමත කිරිම නිසා මේ තිරණය ගත්බවයි.

මාධ්‍යවේදින් වෙත අදහස් දැක්වු ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි රවීන්ද්‍ර සමරවීර මහතා පැවසුවේ , එක්සත් ජාතික පක්ෂයත්  මේ තාක්කල් ආණ්ඩු පක්ෂයට සහායදුන් මන්ත්‍රිවරු 5 දෙනෙකුත් ඌව පළාත්සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හරින් ප්‍රනාන්දු මහතා පත්කිරිමට සහාය පලකරමින් දිවුරුමි ප්‍රකාශ ඉදිරිපත්කල බවයි. දින කීපයක් තුල ප්‍රධාන අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුමි දෙන බවත් ඉන්පුස අමාත්‍ය මණ්ඩලය පත්කර ඌවේ සංවර්ධන කටයුතු අරඹන බවත් හෙතෙම සදහන් කලේය.
 
විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් පැවසුවේ මේ අවස්ථාව වෙනවිට  ඌව පළාත් සභාවේ මන්ත්‍රී ධූර 34 න්  17දදෙනෙකුගේ සහයෝගය එක්සත් ජාතික පක්‍ෂයට ලැබි ඇති අතර  එක්සත්  ජනතා නිදහස් සන්ධානයට ඇත්තේ මන්ත්‍රී ධූර 15 ක් පමනක් බවයි.

ඌව ආණ්ඩුකාර සී.නන්ද මැතීව් මහතා.මෙසේ පැවසීය

හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් 17 දෙනෙක් දිව්රුම් පෙත්සම් අද භාරදීලා තියෙනවා. තව 04 දෙනෙක් හෙට උදේ ඇවිත් මාව මුණ ගැසෙනවා. දැන් ඇවිත් ඉන්න අය සමඟ සම්පූර්ණයෙන් කතා කරලා කැමැත්ත මත මෙය අත්සන් කරලා තියෙන්නේ කියලා මට ඔප්පු කරලා පෙන්වලා තියෙනවා. ඒ අතර හෙට අනෙක් පිරිස ආවට පස්සේ ඒ මතය එහෙම නම් මට පිළිගන්න වෙනවා. මගේ පරම යුතුකම, මේ වගේ කණ්ඩායමක් ඇවිත් මාව මුණගැහුණා කියලා දැනට ඉන්න ප්‍රධාන අමාත්‍යතුමාට දන්වන එක. ඔබතුමාට මීට වැඩිපිරිසක් ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා කියන එක.

එහෙම බැරිවුණොත් මේ අය දීපු දිව්රුම් පෙත්සම් භාර අරගෙන ඉදිරි කටයුතු කරන්න සිද්ධ වෙනවා.’’යැයිද ආණ්ඩුකාරවරයා පැවසීය ඌව පළාත් සභාවේ මන්ත්‍රීධූර සංඛ්‍යාව 34 කි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 13 ක් වන අතර එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 19 කි. ජනතා විමක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 02 කි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top