Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



සචිනි ගම්පහ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි.
වයස අවුරුදු 15 කි. ඇය එම ප්‍රදේශයේම පාසලක අධ්‍යාපනය හදාරයි.

අධ්‍යාපන කටයුතුවලට දක්ෂ වුවත් ඇයට ටික කලක සිට එම කටයුතු නිසියාකාරව කරගෙන යෑමට නොහැකි විය. එයට ප්‍රධාන හේතුව වූයේ ඇයගේ දෙමව්පියන්ය.
views305 Views
comment

හෙළ සිනමාවේ නිළි රැජින,
මාලිනි ෆොන්සේකාගේ උපන්දිනය අදයි.

මේ ඇයගේ උපන්දිනය වෙනුවෙන් ලියවුණු සටහන් අතර දයාන් විතාරණයන් තැබූ ආදරණීය සටහනකි....
views200 Views
comment

ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දන සම්ප්‍රදාය අතික්‍රමණය කළ, හිරු TV ඔබ වෙත තිළිණ කළ, දැවැන්ත ඩිජිටල් ප්‍රාසාංගික අත්දැකීම, “Hiru StepUp”හි තවත් අදියරක් අද දිනයේ පැවැත්වුණා.

අද තරගාවලියේ තරග වැදුණු CJ's Champions නර්තන කණ්ඩායමේ සුපිරි නර්තනයකින් පසුව, CJ's Champions හි නියමුවා විශේෂ අනාවරණයක් සිදු කළා.
views98 Views
comment
තම ශුක්‍රාණු පරිත්‍යාග කිරීම හරහා දරුවන් විශාල සංඛ්‍යාවක් බිහි කිරීමට දායක වූ නෙදර්ලන්ත ජාතිකයෙකුට එරට අධිකරණයෙන් තහනමක් පනවා තිබෙනවා.

මෙම පුද්ගලයා මේ වනවිට සිය ශුක්‍රාණු පරිත්‍යාග කරමින් බිහි කර ඇති දරුවන් සංඛ්‍යාව 550කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම දරුවන් බිහි කිරීම සඳහා ඔහු විසින් ලබාදෙන සහාය වහාම නවත්වන ලෙසට අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
views57 Views
comment
ඩුබායි හි සැඟව සිටින බවට තොරතුරු වාර්තාවුණු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන අමල් චමින්ද සිල්වා හෙවත් රත්මලාන ගොනා කෝවිලේ කුඩු අංජු ප්‍රංශ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුඩු අංජුගේ බිරිඳ ප්‍රංශ පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි දින දෙකකට පෙර ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
views414 Views
comment
ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු පසුගිය දිනෙක යුග දිවි ඇරඹූ පුවත අපි ඔබ ට කිව්වා.

අවිශ්කගේ නවතම ඡායාරූප පෙළකුත් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

එම ඡායාරූප පහතින් බලන්න...
views438 Views
comment
ටෙලි නාට්‍ය ගණනක රඟපෑ අපේ මතකයෙ රැදුනු ඒ අපූරු රංගන ශිල්පියා.

ඔහු නමින් ඥානාංග ගුණවර්ධන.
views376 Views
comment
මිනිස්සු තමන්ගේ ලිංගික ජීවිතේ වේවා,
සාමාන්‍ය ජීවිතේ වේවා රහස් ගොඩක් පුරවගෙන
ඉන්න දන්නවා. ඒ රහස් එළිපිට නොකියන්නත්,
හංඟගෙන ඉන්නත් ඒ අය පෙළඹෙනවා.
ඒත් කොයි ම වෙලාවක හරි ඒ රහස් එළියට එනවා...

සමහරු ඒ රහස් එක්කම මැරිලා යනවා...
නැත්තම් කවුරු හෝ අතින් මැරෙනවා...

මේකත් ඒ විදිහේ කතාවක්...
views296 Views
comment
ජනප්‍රිය නිළියන් වන ශලනි තාරකා, අනුරාධා එදිරිසිංහ සහ සමනළි ෆොන්සේකා පසුගිය දා අබුඩාබි රටට පිටත් වුණා.

ඒ, යම් ප්‍රසංගයක් සඳහා යි.
views287 Views
comment
කොණ්ඩය තරුණියකට ආභරණයක් වගේම ආශීර්වාදයක්.

සුධීක්ෂා සමාධි ද එවන් වාසනාවක හිමිකාරියකි.

ඇයට වාසනාව ගෙන ආවේ ඇගේ රැලි කොණ්ඩය බව නම් නොකියාම බැහැ.

බටහිර පන්නයේ චරිත ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා සිටින ඇය, දිවිතුරා හි රෙහානා ලෙස අපි කවුරුත් හොදින් හඳුනනවා.

මේ දවස්වල රංගනය නිසාම කාගේත් අවධානය දිනාගත්ත සුධීක්ෂා සතිඅන්ත පුවත්පතක් සමඟ ඇගේ තොරතුරු බෙදාගෙන තිබුණේ මෙහෙමයි..
views218 Views
comment
"හිතට හොරා මං"
"හීනයක් ප්‍රේමයක්"
"හිත රිදුණු හැමදාම" වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ රහල් අල්විස් මෑතක යුග දිවි ඇරඹුවා.

ඒ ඉංජිනේරුවරියක් සමඟිනු යි.

පසුගිය දා වැඩසටහනකට එක්වෙමින් රහල් අල්විස්ගේ ආදරණීය බිරිඳ, රහල්ව හමුවුණු හැටි මතක මේ විදිහට අවදි කළා.
views282 Views
comment
ජැක්සන් ඇන්තනී කියන සිනමාවේ දැවැන්තයා අනතුරකට ලක්ව මේ වන විට සිටින්නේ ජාතික රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබමිනු යි.

ඔහු මෙසේ අනතුරකට ලක්වෙන්නෙ "සිංහබාහු" චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වී ආපසු එන අතරතුරයි.

එම අවස්ථාවේ ජැක්සන්ව රෝහල්ගත කරන්න කටයුතු කරන්නෙ සෝමරත්න දිසානායක විසිනුයි.
views272 Views
comment
සෑම රාත්‍රියක්ම ලස්සන සුන්දර රාත්‍රියක් කරගන්න ඕනෑම යුවලක් කැමති..

මේ බොලිවුඩයේ තවත් ප්‍රසිද්ධ ඒ වගේ තරු දෙකක්..
views187 Views
comment
ඉඟි මරන තරු රෑන කියන එකම එක ගීතයෙන්
ප්‍රේක්ෂකයින් වසඟයට ගත්ත ඇය කේ. සුජීවා.

දියණියන් දෙන්නෙකුගේ අම්මා කෙනෙක් වුණු සුජීවා ගැන
මෑතක ලොකු කතාබහක් ඇතිවුණේ ඇය මහමඟදී
ඇති කරගත්ත ගැටුමක් නිසයි.
views152 Views
comment
[1]      «      692   |   693   |   694      »      [4359]







Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top