සාමාන්‍ය පෙළ විභාගය සහ ඒ අතරතුර වුන සිද්ධීන් නිතර දෙවේලේ අපිට අහන්න දකින්න ලැබුනනෙ.
ගොඩාක්ම අහන්න ලැබුනේ සිසුන්ට නොගැලපෙන ක්‍රියා සම්බන්ධ වාර්තා.
මේ කියන්න යන්නෙ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වුණු පාසල් දෙකක සිසු සිසුවියන් දෙපිරිසක් පාසලෙන් පිටව ගිය ආකාර දෙකක් ගැන.
මේ සම්බන්ධව සමාජ ජාලා තුල පමණක් නෙවෙයි සමාජයෙත් ඉතාමත් දැඩි කතා බහකට ලක්වුනා.
අපිට දැනුම,විනය ලබා දෙන්න උපකාරි වුන පාසලට අපි ක්ෘත ගුණ දක්වන්න ඕනි කොහොමද කියන එක අමුතුවෙන් ඉගෙන ගන්න අවශ්‍ය නෑනේ.
රටක වෙනස් වෙන්න,දියුණු කරන්න ආකල්පමය වෙනසක් හොයන සමාජක් තුළට මේ නව යෞවනයන් මොන තරම් ගැළපේවිද කියන එක ගැන ඔබට ප්‍රශ්නයක් පැන නැගේවි.ඒ සම්බන්ධව සමාජ ජාලා හරහා තබා තිබූ සටහන්